idea එකක් ඕනි

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    :) පරමාර්ථය නම් උතුම් මචන්. :sorry: මොන තරම් අසරණයිද ඒ කෙල්ල දැන්. :( එයාගෙ අම්මට මොන දුකක් ඇතිද.. :) උඹට මේ වෙනකොට කෙල්ලෙක් නැති නම්, ගෙවල් වලිනුත් කැමති නම්, උඹ ඒ කෙල්ල ගැන විස්තර දන්නවත් නම්, ඔය සිද්ධිය කිසිම විදියකින් ඔයාගෙ ඉදිරි හා ගත කරපු ජීවිතේට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ කියල හිතනව නම්.., :yes: හොඳට හිතල මතක ඒ කෙල්ලව උඹේ කරගනින් මචන්. :sorry: මටත් හරියට මේක හිතටම වැදුන.
    12.gif
    කරපු උන්ට නම් ඕකට විපාක අනිවාර්‍යෙන්ම ලැබෙනව. :( අහිංසක කෙල්ලෙක් නම් විපාක දරුණු වෙයි. :no: පවු දෙයියනේ මට නම් හිතාගන්නවත් බෑ මේ වගේ දේකට මූණදුන්නාම කෙල්ලයි එයාගෙ අම්මයි මොන හිත වේදනාවක් විඳිනව ඇතිද.. මචන් උඹ හොඳට තීරණය කරල ඔක්කොමම කරුණු සලකල බලපුවාම තමන්ගෙ හිතින් තාමත් උඹට කියන්නෙ ඒ කෙල්ලව බඳින්න කියල නම්, :yes: උඹ ඒක කරහන්. :sorry: හැබැයි ඉන් පස්සෙ උඹේ අම්මල තාත්තල, නෑදෑයො, පවුලෙ වැඩිමල් අය උඹට එක එක දේවල් කියාවි පවුල් ප්‍රශ්ණ ආවම. :no: උඹ කොයිම ප්‍රශ්ණෙකදිවත් අර කෙල්ලට මතක් කරන්න එපා "ඔයාට මෙහෙම එකක් වුනේ නැති නම් මම ඔයාව බඳින්නෙ නෑ, ඒ නිසයි මේ ඔක්කොම" කියල. :D හැම වෙලේම කෙල්ලගෙ පැත්ත අරන් හිත හැදෙන්න හරි කතා කරහන්.

    :sorry: සමහරවිට ඉදිරියෙදි කෙල්ල නිසා උඹට ගොඩක් හිත් වේදනා එයි. උඹල දෙන්නට දරුවො ලැබුනාමත් දරුවන්ටත් මේ සිද්ධිය සමහරවිට කොහෙන් කොහෙන් හරි ආරංචි වෙයි. :angry: ගමේ උන් හරි කියාවි. :) බැඳල වෙනමම හිටහල්ල, :yes: වෙනමම පලාතක හරි.
    12.gif
    ඔය වගේ දෙයක් "නටන" ගෑණු ළමයෙක්ට වුනා නම් ඒක ඒ තරම් දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්, ටික කාලෙකින් අමතක වෙලා කිසි දෙයක් වුනේ නෑ වගේ හිතට දැනෙයි එහෙම කෙනෙක්ගෙ නම්. :sorry: ඒත් හොඳ චරිතයක් තියෙන කෙල්ලෙක්ට ඔහොම දෙයක් වුනාම ඒක ඒ කෙල්ලට හිතට හරි වදයක් වෙන්න පුළුවන් බොහෝ විට සෑහෙන කාලයක් යනකම්.

    :D ඔක්කොම කරුණු කාරණා සලකල බලද්දි හිතට එකඟව වැනෙන්නෙ නැතුව එක තීරණයක් උඹට උඹේ හිතින් ම ලැබෙයි. :) ස්ථිරව ජීවිත කාලෙ පුරාවටම ඒ තීරණයෙ හරි ඉන්න පුළුවන් නම්, අඩු ගානෙ වෙන මොන දේවල් හිතුනත් කලින් ම ගත්ත තීරණය මෝඩ තීරණයක් කියල නොහිතෙයි කියල හිතනව නම්.., උඹ ඉක්මනටම ඒ තීරණය ගන්න බය වෙන්න එපා.

    :rolleyes: කෙල්ල ගැන දැන් දුක හිතුන, අනුකම්පා හිතුන වගේ නෙවෙයි උඹේ හිතත් කල් යද්දි වෙනස් වෙනව. :baffled: ඒ නිසා වැනෙන තීරණයක නම් ඉන්නෙ තාමත්, බඳිනව කියන එක අවදානමක්. :) හොඳට හිතල තීරණයක් ගනින්.
    12.gif
    මොනව වුනත් මේ පාපකර්මය කරපු උන්ට නම් කවදාහරි මේව ඵලදේවි. :( විනාඩි 10ක 20ක තාවකාලික සතුටකට කෙල්ලෙක්ගෙයි එයාගෙ අම්මගෙයි මුළු ජීවිතේම නාස්ති වෙන තරම් දෙයක් කරපු උන්ට නම් සතුටෙන් ජීවත් වෙනව කියල එකක් නම් වෙන්න බෑ. :angry: මේ ජීවිතේදි නැතත් කවදහරි ඕවට රිටන් ලැබෙයි.

    :) උඹ මේ අදහස ක්‍රියාත්මක නොකලත් මචන් මෙහෙම හිතුන එකත් හරිම වටිනව. :no: මොකද ගොඩක් උන් බලන්නෙ අමාරුවෙ දාන්න මිසක් අමාරුවෙ වැටුන කෙනෙක්ව බේරගන්න නෙවෙයි. :(

    :yes:

    මචන්,

    කෙල්ලෙක් බඳිනව නම් බඳින්න ඕනෙ ඒ කෙල්ලගෙ ගතිගුණ හොඳ ද, උඹට ගැලපෙනවද කියලා බලලා. ඒ කෙල්ලට අනුකම්පාවක් හිතෙන හින්දා නෙමෙයි.

    උඹ කියන විදියට උඹ ඔය කෙල්ලත් එක්ක කලින් කතා කරලත් නැත්තම්, කෙල්ලට කලින් විශේෂ කැමැත්තක් තිබුනෙත් නැත්තම් උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේද කියන එක ප්‍රශ්නයක් නේද? :confused::confused:

    කෙල්ලව බඳිනවද නැද්ද කියන තීරනයට ඔය සිද්ධිය කිසි විදියකින් බලපාන්න හොඳ නැහැ. :no:

    මට නම් හිතෙන්නෙ උඹට ඔය කෙල්ලව බඳින්න හිතෙන්නෙ උඹේ හිත හොඳකමට ඒ කෙල්ලට වෙච්ච අසාධාරනේට උඹේ හිත උඹට විසඳුමක් දෙන්න කියන හින්දා.

    කලින් කතා කරලවත් නැති කෙල්ලෙක් ව බඳින එක ගැන හිතන්න එපා. කෙල්ලට කැමතියි නම් කෙල්ල එක්ක යාලු වෙලා පස්සෙ තීරනයක් ගන්න. හැබැයි මතක තියා ගන්න උඹට හොඳට පද අහන්න හම්බ වේවි යාලු වුනත් මිනිස්සුන්ගෙන්, අහිංසක කෙල්ල අසරණ වෙලා ඉන්න වෙලාවෙ දැලේ දා ගන්න හදනවා කියලා. ඒ කෙල්ල උනත් එහෙම හිතන්න පුලුවන්.

    තව අවුරුදු 10 කින් ඒ කෙල්ල උඹට ගෑස් දානකොට එහෙම (ගෑනු ගෑස් නොදා ඉන්නේ නෑ බං :P) උඹට පොඩ්ඩකටවත් හිතෙන්න බෑ යකෝ මොකෙක්වත් බාර ගන්නෙ නැති මේකි ගොඩ ගත්ත මට කියන දේවල් කියල.

    කැමති නම් බඳින්න. අනුකම්පාවට බඳින්න එපා. ඔය දෙන්නටම ඒකෙන් අයහපතක් මිසක් යහපතක් වෙන්නෙ නෑ.

    :yes:

    තව හොඳට හිතල තීරණයක් ගනින් මචං...
     
    harryab

    Member
    Oct 11, 2008
    6
    0
    0
    මම ඕක ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. ඒ ත් මට එකක් කියන්න පුලුවන්.. ඕක කරපු එකා පොන්නයෙක්.. මචංලා මේක කියපං කොල්ලො සෙට් එක එකතු වෙලා වැඩේ මාට්ටු වෙන් නැති විධිහට ඒක කරපු එකා මරල දැම්මොත් ඒක පවක්ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම ඕක ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. ඒ ත් මට එකක් කියන්න පුලුවන්.. ඕක කරපු එකා පොන්නයෙක්.. මචංලා මේක කියපං කොල්ලො සෙට් එක එකතු වෙලා වැඩේ මාට්ටු වෙන් නැති විධිහට ඒක කරපු එකා මරල දැම්මොත් ඒක පවක්ද?

    :sorry: ඔව් ඔව් මචන්, ප්‍රාණඝාතය කොහොමත් පවක්. :yes: යුද්දෙට ගිහින් සතුරු කෙනෙක්ව මැරුවත් ඒකත් පවක්. :( මේ වගේ උන්ට ඉතින් ලැබෙන්න ඕන රිටන් ලැබෙයි කවදහරි.. :sorry:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    :sorry: ඔව් ඔව් මචන්, ප්‍රාණඝාතය කොහොමත් පවක්. :yes: යුද්දෙට ගිහින් සතුරු කෙනෙක්ව මැරුවත් ඒකත් පවක්. :( මේ වගේ උන්ට ඉතින් ලැබෙන්න ඕන රිටන් ලැබෙයි කවදහරි.. :sorry:

    police eken eeye re ekekwa allala... ae unata paya 2kwath kuuduwe inna une nelu, kawda lokkek kiwwa kiyala gedara yawala uwa :angry::angry::angry::angry::angry:
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    If, I were you, I'd talk with the girl first....

    It's a good thing to do, But what if the girl is hoping for someone else to come?? Just confirm if you are ok for her..

    DONT LET HER FEEL ITS BECAUSE OF THE RAPE, YOU ARE GONNA MARRY... LET HER FEEL THAT YOUVE BEEN IN LOVE WITH HER FOR A LONG TIME, AND DOESNT CARE WHAT OTHER PEOPLE THINK ABOUT THE SITUATION..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබ තව ටිකක් හිතපන්..අම්මා ඇවිත් අඩපු නිසානේ ඔහොම හිතුනේ..තව ටික දවස් ගිහිනූත් උබට එහෙමම හිතෙනවා නම් හොද තිරණයක් ගනින්..:yes::yes:
    math mekata ekagai ban..eth hithanna thawa ewa
    tikak thiyenawa...:dull:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මචන් මට හැමොගෙන්ම පොඩි idea එකක් ඕනි. මචන්ලා ඊයේ රෑ අපේ පැත්තේ ගේකට හොරැ පැනලා ඒ ගෙදර කෙල්ලව අම්මලා ඉස්සරහම rape කරලා... :angry::angry::angry::angry:
    මචන් මට වෙලාවකට හිතෙනවා ඒ වගේ කෙල්ලෙක්ව marry කරන්න. උබලා මොකද හිතන්නේ..... :eek:

    හොද වැඩක්. මගේ සුබ පැතුම්.ඒත් තවත් කල්පනා කරලා බලපන්
    :nerd::nerd::nerd::nerd:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    :) පරමාර්ථය නම් උතුම් මචන්. :sorry: මොන තරම් අසරණයිද ඒ කෙල්ල දැන්. :( එයාගෙ අම්මට මොන දුකක් ඇතිද.. :) උඹට මේ වෙනකොට කෙල්ලෙක් නැති නම්, ගෙවල් වලිනුත් කැමති නම්, උඹ ඒ කෙල්ල ගැන විස්තර දන්නවත් නම්, ඔය සිද්ධිය කිසිම විදියකින් ඔයාගෙ ඉදිරි හා ගත කරපු ජීවිතේට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ කියල හිතනව නම්.., :yes: හොඳට හිතල මතක ඒ කෙල්ලව උඹේ කරගනින් මචන්. :sorry: මටත් හරියට මේක හිතටම වැදුන.
    12.gif
    කරපු උන්ට නම් ඕකට විපාක අනිවාර්‍යෙන්ම ලැබෙනව. :( අහිංසක කෙල්ලෙක් නම් විපාක දරුණු වෙයි. :no: පවු දෙයියනේ මට නම් හිතාගන්නවත් බෑ මේ වගේ දේකට මූණදුන්නාම කෙල්ලයි එයාගෙ අම්මයි මොන හිත වේදනාවක් විඳිනව ඇතිද.. මචන් උඹ හොඳට තීරණය කරල ඔක්කොමම කරුණු සලකල බලපුවාම තමන්ගෙ හිතින් තාමත් උඹට කියන්නෙ ඒ කෙල්ලව බඳින්න කියල නම්, :yes: උඹ ඒක කරහන්. :sorry: හැබැයි ඉන් පස්සෙ උඹේ අම්මල තාත්තල, නෑදෑයො, පවුලෙ වැඩිමල් අය උඹට එක එක දේවල් කියාවි පවුල් ප්‍රශ්ණ ආවම. :no: උඹ කොයිම ප්‍රශ්ණෙකදිවත් අර කෙල්ලට මතක් කරන්න එපා "ඔයාට මෙහෙම එකක් වුනේ නැති නම් මම ඔයාව බඳින්නෙ නෑ, ඒ නිසයි මේ ඔක්කොම" කියල. :D හැම වෙලේම කෙල්ලගෙ පැත්ත අරන් හිත හැදෙන්න හරි කතා කරහන්.

    :sorry: සමහරවිට ඉදිරියෙදි කෙල්ල නිසා උඹට ගොඩක් හිත් වේදනා එයි. උඹල දෙන්නට දරුවො ලැබුනාමත් දරුවන්ටත් මේ සිද්ධිය සමහරවිට කොහෙන් කොහෙන් හරි ආරංචි වෙයි. :angry: ගමේ උන් හරි කියාවි. :) බැඳල වෙනමම හිටහල්ල, :yes: වෙනමම පලාතක හරි.
    12.gif
    ඔය වගේ දෙයක් "නටන" ගෑණු ළමයෙක්ට වුනා නම් ඒක ඒ තරම් දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්, ටික කාලෙකින් අමතක වෙලා කිසි දෙයක් වුනේ නෑ වගේ හිතට දැනෙයි එහෙම කෙනෙක්ගෙ නම්. :sorry: ඒත් හොඳ චරිතයක් තියෙන කෙල්ලෙක්ට ඔහොම දෙයක් වුනාම ඒක ඒ කෙල්ලට හිතට හරි වදයක් වෙන්න පුළුවන් බොහෝ විට සෑහෙන කාලයක් යනකම්.

    :D ඔක්කොම කරුණු කාරණා සලකල බලද්දි හිතට එකඟව වැනෙන්නෙ නැතුව එක තීරණයක් උඹට උඹේ හිතින් ම ලැබෙයි. :) ස්ථිරව ජීවිත කාලෙ පුරාවටම ඒ තීරණයෙ හරි ඉන්න පුළුවන් නම්, අඩු ගානෙ වෙන මොන දේවල් හිතුනත් කලින් ම ගත්ත තීරණය මෝඩ තීරණයක් කියල නොහිතෙයි කියල හිතනව නම්.., උඹ ඉක්මනටම ඒ තීරණය ගන්න බය වෙන්න එපා.

    :rolleyes: කෙල්ල ගැන දැන් දුක හිතුන, අනුකම්පා හිතුන වගේ නෙවෙයි උඹේ හිතත් කල් යද්දි වෙනස් වෙනව. :baffled: ඒ නිසා වැනෙන තීරණයක නම් ඉන්නෙ තාමත්, බඳිනව කියන එක අවදානමක්. :) හොඳට හිතල තීරණයක් ගනින්.
    12.gif
    මොනව වුනත් මේ පාපකර්මය කරපු උන්ට නම් කවදාහරි මේව ඵලදේවි. :( විනාඩි 10ක 20ක තාවකාලික සතුටකට කෙල්ලෙක්ගෙයි එයාගෙ අම්මගෙයි මුළු ජීවිතේම නාස්ති වෙන තරම් දෙයක් කරපු උන්ට නම් සතුටෙන් ජීවත් වෙනව කියල එකක් නම් වෙන්න බෑ. :angry: මේ ජීවිතේදි නැතත් කවදහරි ඕවට රිටන් ලැබෙයි.

    :) උඹ මේ අදහස ක්‍රියාත්මක නොකලත් මචන් මෙහෙම හිතුන එකත් හරිම වටිනව. :no: මොකද ගොඩක් උන් බලන්නෙ අමාරුවෙ දාන්න මිසක් අමාරුවෙ වැටුන කෙනෙක්ව බේරගන්න නෙවෙයි. :(
    machan kiyanna ona okkoma tika uba kiyala thiyenawa..:)