SLT ADSL + Peo TV

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan kosanda....uba koi kaleda ADSL gaththe...?
    paran users lata FUP eka nadda?
    ඉස්සර adsl ගත්ත අයට fup නෑ කියලා නෙ තියෙන්නෙ. මම මේක ගත්තෙ අප්‍රේල් අග. ගත්තෙ ප්‍රන 512 පැකේජ් එක. ගාන වැඩී, හැබැයි fup නෑ.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    1356889672.png



    :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1356905798.png

    ඔන්න මගෙ..~
    Up ස්පීඩ් එක 10න් ඉහලට යන්නෙම නෑ..Down එක නම් හැමවෙලේම ඔයවිදියට තියෙනව!
    router එකේ පෙන්නන uplink speed එක කීයද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Downstream/ Upstream

    Data Rate

    :
    576 / 188 kbps
    මේකද මචන්!
    ඔන්න ඔය ගනන් දෙක.
    Downstream = download speed
    upstream = upload speed

    අමුතු ගනන් දෙකක්නෙ තියෙන්නෙ. මොකද්ද පැකේජ් එක ?