oya thiyenne elakiri wage hodata.. thawa ithin wena monawada uba 512kbps line ekakin balaporoththu wenne ?
ඉස්සර adsl ගත්ත අයට fup නෑ කියලා නෙ තියෙන්නෙ. මම මේක ගත්තෙ අප්‍රේල් අග. ගත්තෙ ප්රන 512 පැකේජ් එක. ගාන වැඩී, හැබැයි fup නෑ.machan kosanda....uba koi kaleda ADSL gaththe...?
paran users lata FUP eka nadda?
router එකේ පෙන්නන uplink speed එක කීයද ?![]()
ඔන්න මගෙ..~
Up ස්පීඩ් එක 10න් ඉහලට යන්නෙම නෑ..Down එක නම් හැමවෙලේම ඔයවිදියට තියෙනව!
![]()
ඔන්න මගෙ..~
Up ස්පීඩ් එක 10න් ඉහලට යන්නෙම නෑ..Down එක නම් හැමවෙලේම ඔයවිදියට තියෙනව!

router එකේ link status පෙන්නන පිටුවෙ ඇති.Eka බලන්නෙ කොහොමද මචන්?![]()
ඔන්න ඔය ගනන් දෙක.Downstream/ Upstream
Data Rate
:
576 / 188 kbps
මේකද මචන්!
ADSL විතරයිනං තියෙන්නෙ ඕක තියෙන්නෙ : 512 / 128512 ekane machan~
ubata fup case naa wageමෙන්න මේ දැං ගත්ත එක :
![]()
මගේ තියෙන්නෙ 512 ලින්ක් එකක්.