What is your Android Phone?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    htc desire z
    HTC-desire-Z_1.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Machanla mama SonyEriccson Xperia X8 ekak ganna inne eka awulak nadda?
    ඕක මචන් එන්නෙ 1.6 ඕකට 2.1 හෝ + දැම්මම ඕකෙ තියෙන හාඩ්වෙයා මදි ඒව රන් කරන්න :D
    x10 ගන්න බලපන්
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    samsung_wave1.jpg



    Samsung Wave S8500 :)

    දැන් කියන්න එපා මේක android නෙමේ කියලා. :P:P මේක දැන් android os & bada os duel boot කරන්න පුලුවන්.. :):)

    මම තාම android දැම්මේ නෑ.. දාන්න හිතාගෙන ඉන්නේ.
    :rolleyes::rolleyes:

    Samsung Galaxy S එකේ android 2.2 froyo එක තමයි මෙකට දාන්නෙ.. තාම 3G, calls ගන්න බෑ.. අනික්වා වැඩ..තාම මේක develop කරනවා. XDA developers ලගෙ සෙට් එකක් තමයි මේක develop කරන්න්නේ..




    පස්සෙ gingerbread බැරියැ :rofl:
     
    Last edited: