Chicken Kotthu හදමු!!!

sutta

Banned
Jun 25, 2011
42
3
0
Hospital ekaka!! Cardiac operating theatre eke!!
යකෝ මරන්න වටිනවානේ
උඹ ඕකෙ වැඩ කරන ගමන් අපිට කියල දෙන්නෙ කොලෙස්ට්‍රෝල් වැඩි කරගන්න කෑම හදන හැටිද ? :angry::lol: ;)
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යකෝ මරන්න වටිනවානේ
    උඹ ඕකෙ වැඩ කරන ගමන් අපිට කියල දෙන්නෙ කොලෙස්ට්‍රෝල් වැඩි කරගන්න කෑම හදන හැටිද ? :angry::lol: ;)

    Anagathe gena hithala apita leddu wedi karagannath epaye!! Nethnam hospital eka wahai :lol::lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මචන් ගෝදම්බර රොටිය ගෙදර හදන හැටි දන්නවද?දන්නවනම් ඒකත් දාපන්කෝ හොද එකා වගේ :)
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මචන් ගෝදම්බර රොටිය ගෙදර හදන හැටි දන්නවද?දන්නවනම් ඒකත් දාපන්කෝ හොද එකා වගේ :)

    ඔව් යහළුවා ගෝදම්බ රොටියත් ගෙදර හදන හැටි පුලුවන් නම් දාන්න...........