රාත්රිය කළුවරයි......
රාත්රිය කොතරම් කළුවර උවද.....
මට කම් නැත
ඔබ සිනාසෙන මුණ පිටුපස හිද
මදෙස..
බලා සිටිනවා මට පෙනේ....
ඔබට බොහෝදෙ අහිමිව ගිය විටෙක
ඔබ තේරුම් ගනු ඇත.....
ඔබට..
එක් පියවරක් පිටු පසින් මා
හිදින වග.....
රාත්රිය කොතරම් කළුවර උවද.....
මට කම් නැත
ඔබ සිනාසෙන මුණ පිටුපස හිද
මදෙස..
බලා සිටිනවා මට පෙනේ....
ඔබට බොහෝදෙ අහිමිව ගිය විටෙක
ඔබ තේරුම් ගනු ඇත.....
ඔබට..
එක් පියවරක් පිටු පසින් මා
හිදින වග.....




