රාත්‍රිය කළුවරයි......

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
රාත්‍රිය කළුවරයි......

රාත්‍රිය කොතරම් කළුවර උවද.....
මට කම් නැත
ඔබ සිනාසෙන මුණ පිටුපස හිද
මදෙස..
බලා සිටිනවා මට පෙනේ....
ඔබට බොහෝදෙ අහිමිව ගිය විටෙක
ඔබ තේරුම් ගනු ඇත.....
ඔබට..
එක් පියවරක් පිටු පසින් මා
හිදින වග.....
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
උබේ අද ඔලු ගෙඩිය කොහෙද වැදුනේ කොල්ලෝ....... :lol::lol: හැබැයි හොදයි මේකත්..:)
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    රාත්‍රිය කෙතරම් කලුවර උවද
    මටද කම් නැත
    කිමද
    මේ කදුලු කිසිවෙකුට නොපෙනෙනු ඇත

     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    රාත්‍රිය කෙතරම් කලුවර උවද
    මටද කම් නැත
    කිමද
    මේ කදුලු කිසිවෙකුට නොපෙනෙනු ඇත

    SAME HEAR.......:(
    මටත් පොදුයි.........
    :(