උබට රෙපක් දෙන්න විදිහක් නැහැ........




මම හිතන්නෙත් ඇමරිකාව කරන්නේ ලොකු බොරුවක්...



උන්ට ඕනේ ලෝක බලවත්ම රට වෙන්න...



බලමුකෝ බොරුවට ආයුෂ අඩුයිනේ...




හෙළයා;10471683 said:සිගිරියේ වතුර උඩට අරන් ගියේ පීඩනයෙන් කියලා 1998 හොයා ගත්තා නෙ බන්දැන් උඹලා කියන විදිහට පිරමීඩ් කියන්නෙත් බොරුවක් වෙන්න ඕන! ඇයි ඉතින් උඹලා කියන්නෙ ඉස්සර තාක්ෂනය දියුනු නැහැ කියලා නෙ?
මම හිතන්නෙත් ඇමරිකාව කරන්නේ ලොකු බොරුවක්...
උන්ට ඕනේ ලෝක බලවත්ම රට වෙන්න...
බලමුකෝ බොරුවට ආයුෂ අඩුයිනේ...
![]()

. තව ටික කාලෙකින් චීනය ඒ තැනට එනවා.


මෙතන කවුරුත් තාක්ෂණය ගැන ප්රශ්න කරලා නැහැනේ බන්..............
උඹම හිතපන් 1969දි පළමු වතාවට ඇමරිකාව හඳට ගියානම් මේ වෙනකම් ආයේ කිසිම දෙයක් කලේ නැත්තතේ ඇයි.........
කතා කරන විදිහට හරිනම් ඉරට ඇරෙන්න හැම ග්රහලෝකටයකටම යන්න පුළුවංවෙන්න ඕනනේ............
මේ විතරක් නෙමේ සම්පූර්ණ කරුණු 22ක් විතර තියෙනවළු සඳතරණය බොරු කියලා ඔප්පු කරපු......
ඒ එකකටවත් උත්තර දෙන්න නාසා එක ඉදිරිපත් වෙලා නැහැ මේ වෙනකං............
පැහැදිලිම කාරණයක්නේ අර තුන්දෙනාගෙ කතාව............
සඳමත පාතැබුවේ දෙන්නා නං අර තුන්දෙනෙක් කොහොමද පේනේනේ.............
අනික තව ප්රභලම සාදකයක් තමා ඒ වෙනකොට තිබුන ඡායාරූප තාක්ෂණයත් එක්ක හඳේ විකිරණ ශීලීභාවටය ඔරොත්තු දෙන කැමරා තිබිලත් නැහැ කියන එක............
අනික මිනිස්සුංගෙ හෙවනැලි................
හඳෙතියෙන්න පුළුවං එක හෙවනැල්ලක් විතරයි..............
මොකද හඳට එලිය එන්නේ ඉරෙං විතරයි............
හෙළයා;10473338 said:මම උත්තර දුන්නෙ හඳට ගිය එකට නෙමේ.... අතීතයේ තාක්ෂණය දියුණු නැහැ කිව්ව එකට







මමත් ඔය කතාව අහල තියනවා බන් කොහෙන් හරි එළකිරි එකෙන්මද මන්ද? මෙච්චර විස්තර තිබුනේ න ඒ උනාට
තැන්කු කිව්වා
welcome machanla.thanks for sharing machaaa

mekanam sirama scene ekakne, niyamai machan,



manz pyramid techonolgy provedd...i watched once in dscovery chennell....it was really amzing how they conclued those ides///anyway i too dnt blv this amrican fairy tales about the moonn..

. thanks for the info. i'll search 4 it.


මම මේගැන හදපු documentary එකක් බලල තියෙනවා... ඒකෙ නම නම් මතක නෑ....
Anyway, good post machan....
ඇමෙරිකාව හදට ගියත් නොගියත් මෙන්න මගෙන් rep+ එකක්....
ela ela


patta machan.........mama ahala thinawa oya 4tos hade kiwwata ewa aran thinne kaantharekadi kiyala (Newada ....mama hithanne)......+



US will always do anythn to prove their power..so thz too could be a fake as well![]()



