මරේ මරු බන් මං තාම හොල්මන්

gimhanmax

Active member
  • Mar 16, 2008
    500
    143
    43
    yako ubata pissuda?oya seen masayak tiyei nethnam aurudak tiyei. eth uba jjewath wenna onne neda?yako amma gana taththa gana hithapan.pussu kelinna hadanna epa.me ekanemei duwa ehema kohomada?:P:P:P:P:P
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    eththa scene ekaknam wediya dura diga geniyanna epa...... matath ohoma ekak wela bohoma amaruwen berune... sirawatama "BOHOMA AMAARUWEN" .... ubath kollek nisa kiyanne. samahara wita ubath magema wayase wenna puiluwan

    oya genu nikan api ashraya karana "kello" wage newe...kollek hamba wunaama atha arinnema nehe... unta ona aathal eka witharayi... ape future ekawath ape life eken e ayata wedal nehe...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :angry: උඹ මෙයාගේ හතරවෙනි Husband කියන Board එක එල්ලගන්න කැමතිනම් ඕක දිගටම කරගෙන පළයං.. :angry:
    :confused: මොකද එයා කිව්වට ඔය කියන කතා ඇත්තද බොරුද කියන්න කවුරුත් දන්නේ නැහැනේ.. :confused:

    :nerd: සල්ලි අනං මනං ඔක්කොම මෙයාට තියෙනවනම්.. :nerd:
    :baffled: එයා ගැන උඹෙත් හිත් උණු වෙලානම්.. :baffled:
    :( ඇත්තටම උඹට මේකි පව් කියලා හිතනවානම්.. :(

    :love: උඹ ඒකිගේ දුවව දා ගනිං.. :love:

    :rolleyes: උඹේ ජීවිතය අවුලක් වෙන එකකුත් නෑ.. :rolleyes:
    :rolleyes: එයා ගැනත් හොයලා බලන්න බැරි වෙන්නත් නෑ.. :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැක්සා කතාවක් මචන්..
    මම අද තමයි මේ ත්‍රේඩ් එක දැක්කේ..
    උඹ කොපියක් කලා කියලා කියන්න බැරි විදියට මේ කතාව කරලා තියෙනවා..
    කොහොම වුනත්.. උඹ කියලා තියෙන කතාව ඇත්ත වුනත් බොරු වුනත්..
    ඉදිරිය ගැන තව දුරටත් හිතලා කටයුතු කලොත් නේ යාලුවා හොද..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :oo: මම දුව ගැන අහුවා විතරයි.. :oo:

    මිනිහා කියලා තියෙන කතාව ඇත්ත ද කියලා
    තවමත් විශ්වාස කරන්නත් අමාරුයි..
    ඒත් මොනවා වුනත්.. මිනිහා මොන වගේ තිරණයක් මත ද ජිවත් වෙන්නේ කියලා..
    සමහර වේලාවට මිනිහා තවම තිරණය කරලා නැතුව ඇති..
     

    Sachitra-A

    Member
    Mar 21, 2007
    157
    14
    0
    everywhere
    machan katawa iwara unata passe nikan hithata upset wage .. ubata berida ITN eke yana teledram wage katawe agata tawa kotasak set karala part 2 ekkak patan ganna :love::love: