සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා එලංගන්ත කණ්ඩායම අතර අද බි්රස්ටල් ක්රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස - 20 ක්රිකට් තරගය ක්රිකට් ආරම්භ වීමට තවත් ඇත්තේ ස්වල්ප මොහොතක් වුවද මේ තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවේ සභාපති ඞී.එස්. ද සිල්වා මහතා තවමත් නොදන්නා බව වාර්තා වේ.
ඒ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර ගුවන් විදුලි නාලිකාවක් අමතා මේ බව පැවසීය. සිල්වා මහතා අද තරගයේදී බොහෝ විට ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වනු ඇතැයි එහිදී විශ්වාසය පළ කළේය. මේ වන විට ශ්රී ලංකා ක්රිකට් ආයතනය බංලකොලොත් වී ඇති බව ප්රසිද්ධ රහසක් වී ඇති අතර, එහි සිදුවූ ඇතැම් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ද ඞී.එස්. සිල්වා මහතා නොදැන සිටි බව ක්රිකට් කේෂ්ත්ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.