Kimbulata merenne heti kiyala dunna

opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    කිඹුලන් වෙනුවෙන් උද්‍යානයක්

    Crcadil.gif

    කොළඹ- කටුනායක මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින් මුතුරාජවෙල ප්‍රදේශයේ කිඹුලන් සඳහා උද්‍යානයක් කෙටි කලකදී ඉදි කිරීමට නියමිත බව සංචාරක අමාත්‍යංශය පවසයි.

    මෙම උද්‍යානයේදී ලංකාවේ විවිධ ප්‍රදේශයන්ගෙන් අල්ලා ගන්නා ලද කිඹුලන් ප්‍රදර්ශනය කෙරේ.

    මිනිසුන් හා කිඹුලන් අතර පවතින ගැටුම අවම කිරීමට ද මෙමගින් අපේක්ෂිතය. මෙම ගැටුම් බහුලව වාර්තා වන්නේ ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශයෙන් බව අමාත්‍යංශය වැඩි දුරටත් පවසයි.

    කිඹුලන් නැරඹීමට වෙනම ස්ථානයක් සකස් කිරීමට හා නරඹන්නන් හට නවාතැන් පහසුකම් සැපයීමටද අමාත්‍යංශය අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය පිළිබඳ මුලික සාකච්ඡා මේ දිනවල පැවැත්වන අතර මෙම වර්ෂය නිමවීමට පෙර ඉදිකිරීම් ආරම්භ කිරීමට අමාත්‍යංශය සැළසුම් කරයි.
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    yaluwa,

    mama elakiri ekata awe lagadi.mata denaganna oni oyata pissuda kiyala.mama awa dawase idalama oya karanne moda weda.eka hindai ahanna hithuwe meka
    3.gif

    0002064B.gif
    මූට පොඩි මෙන්ටල් අප්සෙට් එකක් තියෙනවා
     
    yaluwa,

    mama elakiri ekata awe lagadi.mata denaganna oni oyata pissuda kiyala.mama awa dawase idalama oya karanne moda weda.eka hindai ahanna hithuwe meka
    3.gif
    :lol::lol::lol::rofl:
    Matara Kimbulata diwinasaganna kramayak kiyala dunna.
    :baffled:
    Ko meh Matara Kumbula??? Malada danne ne. :(

    ඇයි බන් මම උඹට කිව්වේ උඹට මුලින්ම එල්ලිලා මට කියන්න කියලානේ කොහොමද කියලා කෝ ඉතින් උඹ කරාද ඔය ? කළානම් උඹ පණ පිටින් ඉන්න විදිහක් නෑ නේ ? :baffled::baffled: