Elakiri mature club

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    එලකිරි එකේ ඉන්නේ චූ කොල්ලොනේ.තාම රෑට සරම තෙමාගන්න එවුන්නේ.ඒක නිසා මම තීරණය කරා එලකිරි වැඩිහිටි සංගමයක් හදන්න.ඒ කියන්නේ සීනියර්ස්ලා.මේකට වයස 31ට වැඩි අයට බැ‍ඳෙන්න පුලුවන්.මම තමයි සභාපති.ඉතිරි නිලධාරින් උඹලා පත් කර ගනිල්ලා.හුජ්ජ කොල්ලන් කෙල්ලන් බොරුවට එන්න එපෝ.
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මාව ගන්නම වෙනවා මට 38 ,සබාපතිටත් වැඩිය වයසද මන්දා
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මගේ ටර්ම් එක මාස 3යි.ඊට පස්සේ වෙන එකෙක්
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඉතින් අපි කුමක් කරමුද ? සභාපති තුමාම කිව්වනම් බලන්න