එලකිරි එකේ ඉන්නේ චූ කොල්ලොනේ.තාම රෑට සරම තෙමාගන්න එවුන්නේ.ඒක නිසා මම තීරණය කරා එලකිරි වැඩිහිටි සංගමයක් හදන්න.ඒ කියන්නේ සීනියර්ස්ලා.මේකට වයස 31ට වැඩි අයට බැඳෙන්න පුලුවන්.මම තමයි සභාපති.ඉතිරි නිලධාරින් උඹලා පත් කර ගනිල්ලා.හුජ්ජ කොල්ලන් කෙල්ලන් බොරුවට එන්න එපෝ.


mata august walata 20 

