මෙන්න තොත්තුව!!!
කෙල්ලෙක්ව එක්කන් ඇවිල්ලා ඕන තැනකට ඉල්ල ගනින්

මෙවුවා අදිරාජ්ජවාදී කුමන්ත්රන

Wow.. oyada Bro athatama me KOtuwa haduwe.. OYa marai ne... Athtatama girl kenek welath mata Mechcara lassanata piliwelata elawalu kapannath mechchara piliwelata uyannath ba.. Really am proud of you.. Rep++ Good work.. keep it up..![]()
![]()
![]()





asමෙන්න තොත්තුව!!!
![]()
අවශ්‍ය දේවල් -
කැරට්, ලීක්ස්, ගෝවා, මාලු මිරිස් හෝ බෙල් පෙපර්, බීලූනු, තක්කාලි, ඉගුරු, සුදුලූනු, බිත්තර 3-4ක්, තෙල් , සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
![]()
එළවලු මෙසේ කපා ගන්න.
![]()
ප්ලේන් රොටී (ගෝදම්බ) 5-6ක් ගන්න.
![]()
ඔක්කොම ටික එකට තබා රෝල් කර ගන්න,
![]()
මෙළෙස පටි කපා ගන්න.
![]()
නැවත කුඩාවට කපා ගන්න.
![]()
ඉගුරු සුදුලූනු කුඩාවට කපා තෙල් මේස හැදි 3-4ක බැද ගන්න.
![]()
ගින්දර වැඩිකර කැරට්, ගෝවා, ලූනු බැද ගන්න.
![]()
බිත්තර කඩා දමා හොදින් කුඩා කැබලි වනසේ කූරු ගාමින් බැදගන්න.
![]()
මෙන්න මේ වගේ!!
![]()
දැන් ඉතිරි එළවලු එක්කර බැදගන්න.
![]()
තක්කාලි සහ ලීක්ස් අනෙක් එළවලු තැම්බුන පසු එක්කරන්න.
![]()
දැන් කපාගත් ගෝදම්බ එක්කරන්න. හොදින් මිශ්‍රකර පිසගන්න.
![]()
චිකන් කරියෙන් කෑලි ටික වෙන් කර කුඩාවට කපා ගන්න.
![]()
පසුව චිකන් එක් කර හොදින් මිශ්‍ර කරන්න . වියළි ගතිය වැඩිනම් චිකන් හොදි ස්වල්පයක් දමන්න!!
සෝයා සෝස්ද එක් කරන්න.
![]()
දැන් හරි!!
![]()
ඉතිරි චිකන් හොදිත් එක්ක උණුවෙන්ම වගකියන්න!!
![]()
ඔව් ඔව් පට්ට කෑම සෙට් එකක් තියෙන්නේ බං.. නියමයි.. මේ වගේ කෑම ත්රරේඩ්ස් වැටෙන එකනම් ගොඩාක් වටිනවා..
![]()
aaayeth ahala..
![]()
dan desarayak giya ban pot eka wahala.. moko danne na
![]()

සාටක-කිරිද?;10482429 said:srboysl is a doctor?
i dont think so