Kottawe Kottu![]()
![]()
![]()
aaayeth ahala..
dan desarayak giya ban pot eka wahala.. moko danne na 
ගෙදර සාස්පානට ටකට ටක!! ඩොං ඩොං!! ගැහුවොත් ඔලුව පලයි!!![]()

ekath aththane.. oya krameta ehema kotanna one nahane 
මචන් ගෝදම්බර රොටිය ගෙදර හදන හැටි දන්නවද?දන්නවනම් ඒකත් දාපන්කෝ හොද එකා වගේ![]()
මටත් පෙන්නේ ගොදම්බරෝටියෙන් quality එකට ගොඩක් බලපානවා වගේ. හොඳ එව්වා හොයාගන්න පුළුවන් උනොත් හොඳයි. මොකද ගොඩක් කඩවල් වල ඔව්වා උදේ පාන්දර හදලා බාගෙට තම්බලා තියලා හවස තමයි රොටිය හදන්න දාන්නේ.. ඉතින් බඩේ අමාරුව හැදෙනවා බංඋඹ කොහෙද මචං ඉන්නේ? කොට්ටාවේ තියෙනවා මැක්සා මැ ම පොත එකක්. මං කාල තියෙන ලංකාවේ හොඳම කොත්තු තිබ්බේ දැනට එතන තමයි. හික්ස්..aniva hadanava,,,kelath unanava,,,,koththuvak goda davasakin kave naha,ape paththe katata rahata koththuvak kanna thanak nahane balapallako
මටත් පෙන්නේ ගොදම්බරෝටියෙන් quality එකට ගොඩක් බලපානවා වගේ. හොඳ එව්වා හොයාගන්න පුළුවන් උනොත් හොඳයි. මොකද ගොඩක් කඩවල් වල ඔව්වා උදේ පාන්දර හදලා බාගෙට තම්බලා තියලා හවස තමයි රොටිය හදන්න දාන්නේ.. ඉතින් බඩේ අමාරුව හැදෙනවා බං


ඔව් ඔව් පට්ට කෑම සෙට් එකක් තියෙන්නේ බං.. නියමයි.. මේ වගේ කෑම ත්රරේඩ්ස් වැටෙන එකනම් ගොඩාක් වටිනවා..yaammm yammm ... ela ela..keep it up macahnhadissiyakata kaamak hada ganna puluwan ube thread ekak balala
![]()
උඹ කොහෙද මචං ඉන්නේ? කොට්ටාවේ තියෙනවා මැක්සා මැ ම පොත එකක්. මං කාල තියෙන ලංකාවේ හොඳම කොත්තු තිබ්බේ දැනට එතන තමයි. හික්ස්..


හික්ස්... මටනම් කෑවොත් අනිවා.. සෙට්, හරියට උදේ පාන්දර තමයි.1nma hoda nivadu davask allala thamayi kaden koththuvak kanna one bada sudda venne![]()
ඒත් සමහර කඩවල් වල එහෙම වෙන්නේ නෑ... සමහර එව්වයේ නම් කාල ගෙදර එන්නෙත් හරිම කලබලෙන්.. 
ඇවිත් කාපං බං. එච්චරට සිරා.. වටිනවා.
කොට්ටාවේ පලයං කිව්වලු කොත්තු කන්න![]()
හික්ස්... මටනම් කෑවොත් අනිවා.. සෙට්, හරියට උදේ පාන්දර තමයි.ඒත් සමහර කඩවල් වල එහෙම වෙන්නේ නෑ... සමහර එව්වයේ නම් කාල ගෙදර එන්නෙත් හරිම කලබලෙන්..
![]()
