Chicken Kotthu හදමු!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද ඉරිදා නිසා අපේ කට්ටියට කොත්තු හදලා බලන්න පුලුවන්!!
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ane ban mame mata chainese wala thiyana chicken devel eka hadana hati kiyala denda ko.
    mame kiwe mata thama 19 i hinda,leeks dala hadana devel yam yam :D :D :D :D :D :D
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    මච්න කොත්තු හදන්න ගන්න ප්ලේන් රොටිය හදන විදිහ කියල දෙන්න පුලුවන්ද?? මම ට්‍රයි කරා දේපාරක්ම හරිගියේ නෑ.... (මම ඉන්නේ පිටරට එකයි අහුවේ)
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    Wow.. oyada Bro athatama me KOtuwa haduwe.. OYa marai ne... Athtatama girl kenek welath mata Mechcara lassanata piliwelata elawalu kapannath mechchara piliwelata uyannath ba.. Really am proud of you.. Rep++ Good work.. keep it up.. :) :) :)
     

    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama
    මෙන්න තොත්තුව!!!

    29fb9c0.jpg

    අවශ්‍ය දේවල් -
    කැරට්, ලීක්ස්, ගෝවා, මාලු මිරිස් හෝ බෙල් පෙපර්, බීලූනු, තක්කාලි, ඉගුරු, සුදුලූනු, බිත්තර 3-4ක්, තෙල් , සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
    sn0xme.jpg

    එළවලු මෙසේ කපා ගන්න.

    2dc7ifa.jpg

    ප්ලේන් රොටී (ගෝදම්බ) 5-6ක් ගන්න.

    9u0iza.jpg

    ඔක්කොම ටික එකට තබා රෝල් කර ගන්න,

    152ys6g.jpg

    මෙළෙස පටි කපා ගන්න.

    j6puno.jpg

    නැවත කුඩාවට කපා ගන්න.

    14se6p5.jpg

    ඉගුරු සුදුලූනු කුඩාවට කපා තෙල් මේස හැදි 3-4ක බැද ගන්න.

    1629pch.jpg

    ගින්දර වැඩිකර කැරට්, ගෝවා, ලූනු බැද ගන්න.

    fok3tw.jpg

    බිත්තර කඩා දමා හොදින් කුඩා කැබලි වනසේ කූරු ගාමින් බැදගන්න.

    2ur5gkk.jpg

    මෙන්න මේ වගේ!!

    29gjrpe.jpg

    දැන් ඉතිරි එළවලු එක්කර බැදගන්න.

    o85b8w.jpg

    තක්කාලි සහ ලීක්ස් අනෙක් එළවලු තැම්බුන පසු එක්කරන්න.

    29cuias.jpg

    දැන් කපාගත් ගෝදම්බ එක්කරන්න. හොදින් මිශ්‍රකර පිසගන්න.
    nyaghs.jpg

    චිකන් කරියෙන් කෑලි ටික වෙන් කර කුඩාවට කපා ගන්න.

    4qitxz.jpg

    පසුව චිකන් එක් කර හොදින් මිශ්‍ර කරන්න . වියළි ගතිය වැඩිනම් චිකන් හොදි ස්වල්පයක් දමන්න!!
    සෝයා සෝස්ද එක් කරන්න.

    29egpl2.jpg

    දැන් හරි!!

    op9vv7.jpg

    ඉතිරි චිකන් හොදිත් එක්ක උණුවෙන්ම වගකියන්න!!

    8z04fa.jpg
    as
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් ඔව් පට්ට කෑම සෙට් එකක් තියෙන්නේ බං.. නියමයි.. මේ වගේ කෑම ත්‍රරේඩ්ස් වැටෙන එකනම් ගොඩාක් වටිනවා..

    aniwaaa


    :lol: :lol: aaayeth ahala.. :yes: :D dan desarayak giya ban pot eka wahala.. moko danne na :dull:

    uba giya thana winasi lu :P