කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේවා සියල්ලම ලංකාවේ කියනවා........සුපිරි වෙළද සැල්වල අනිවා.........
    රොටී තැටියක පුළුවන් මචං......හැබැයි...ටොපින් එක ටිකක් අඩුවෙන් දාන්න වෙන්නේ.....
    පීට්සා තැටි අබාන්ස් එලයිට් එකකකින් ගත්තේ....138/=වුනේ...ඔය තැටිය

    කන්‍යවො නම් එපා බං....හප්පේ.....මේ එකක් කරගෙන ඇතිවෙලා ඉන්නේ.....!!!!!:(:(:baffled::baffled::dull::oo:
    මේ සතිය ඇතුලත අනිවා හදන එක හදනව.හදලම රිසල්ට් එක දාන්නම්.:rolleyes:
    දැන් ඉන්න කන්‍යාවියගේ දත් ටික ග
    ලවල දාපන් ඉවරනේ:P
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු.මුන් දෙන්නම උයන ඒවා තමයි වැඩියෙන් උගන්වන්නේ. එකෙක් කොත්තු හදනවා.අනිකා එලු සුප් හදනවා. මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද?
    බොරුවට දොස්තර දොස්තර කියනවා. මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ.

    :oo::oo::oo:
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    pizza2x.jpg

    look good...:P:P
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මේවා සියල්ලම ලංකාවේ කියනවා........සුපිරි වෙළද සැල්වල අනිවා.........
    රොටී තැටියක පුළුවන් මචං......හැබැයි...ටොපින් එක ටිකක් අඩුවෙන් දාන්න වෙන්නේ.....
    පීට්සා තැටි අබාන්ස් එලයිට් එකකකින් ගත්තේ....138/=වුනේ...ඔය තැටිය

    කන්‍යවො නම් එපා බං....හප්පේ.....මේ එකක් කරගෙන ඇතිවෙලා ඉන්නේ.....!!!!!:(:(:baffled::baffled::dull::oo:

    වැඩේ නම් එළ. එත් මට පීසා තැටියක් ගන්න මචෝ කොහෙද බන් අබාන්ස් එලයිට් එක තියෙන්නේ??
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු.මුන් දෙන්නම උයන ඒවා තමයි වැඩියෙන් උගන්වන්නේ. එකෙක් කොත්තු හදනවා.අනිකා එලු සුප් හදනවා. මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද?
    බොරුවට දොස්තර දොස්තර කියනවා. මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ.

    :oo::oo::oo:

    :lol::lol::lol::lol::lol::lol::P දන්නෝ දනිති.......!!!!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නම් එළ. එත් මට පීසා තැටියක් ගන්න මචෝ කොහෙද බන් අබාන්ස් එලයිට් එක තියෙන්නේ??

    අබාන්ස් එලයිට්මචං බත්තරමුල්ලේ සහ මාළඹේ තියනවා....!!!!මම නං ඕක ගත්තේ හෝමගම අබාන්ස් ෂෝ රූම් එකෙන්...!!!!
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    සුපිරි ත්‍රෙඩ් එක බ්‍රෝ...!
    11.gif

    මචන් දැන් මේ පීසා දෙක
    හදන්න උඹ දාලා තියෙන බඩු සේරටම කීයක් විතර ගියාද...?
    3.gif

    .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුපිරි ත්‍රෙඩ් එක බ්‍රෝ...!
    11.gif

    මචන් දැන් මේ පීසා දෙක
    හදන්න උඹ දාලා තියෙන බඩු සේරටම කීයක් විතර ගියාද...?
    3.gif

    .

    හරියට ම කොස්ටිං එකක් කලොත් මචං දෙකම හදන්න ගිහිල්ලා තියෙන්නේ 450/= විතර උපරිමව........!!!!
    පිට්සා හට් එකේ මේ වගේ පිට්සා එකක් කීයක් විතර ඇද්ද?????? එකක් අඩුම තරමේ 1300/= ක් විතර....හරි නේද??????????
    :baffled::angry::angry:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    හරියට ම කොස්ටිං එකක් කලොත් මචං දෙකම හදන්න ගිහිල්ලා තියෙන්නේ 450/= විතර උපරිමව........!!!!
    පිට්සා හට් එකේ මේ වගේ පිට්සා එකක් කීයක් විතර ඇද්ද?????? එකක් අඩුම තරමේ 1300/= ක් විතර....හරි නේද??????????
    :baffled::angry::angry:

    දෙකටම 450 යි...සිරාවට...????
    8.gif

    ඔව් බන් 1400 ක්ද කොහෙද පිසා හට් එකේ...:angry:
    අඩේ උඹ පටාන් ගනින්කො බිස්නස් එක...අපේ උපරිම සප් එක දෙනවා...:D
    අතේ ඇති ගානට පිසා කන්න පුලුවන් එතකොට හැමෝටම...:D

    .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙකටම 450 යි...සිරාවට...????
    8.gif

    ඔව් බන් 1400 ක්ද කොහෙද පිසා හට් එකේ...:angry:
    අඩේ උඹ පටාන් ගනින්කො බිස්නස් එක...අපේ උපරිම සප් එක දෙනවා...:D
    අතේ ඇති ගානට පිසා කන්න පුලුවන් එතකොට හැමෝටම...:D

    .

    හිතාගෙන තමයි මචං ඉන්නේ.......හැබැයි තව කාලෙකින්....මට 50ක් විතර උනාට පස්සේ....!!!!!!
    (ඉවසපං...තව අවුරුදු 14යි යන්න ඕන....)
    :rolleyes::rolleyes::rofl::P
     
    • Like
    Reactions: නිතූ