Ane Koooooo......

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම එලකිරි චා කියලා නෙමෙයි අදහස් කලේ මට Fb එකට වඩා එලකිරි හොදයි එත් දැන් දැනුම බෙදාගන්න ත්‍රේඩ් අඩුයි

    :no:hoda topic emath thiyanawa..:)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම එලකිරි චා කියලා නෙමෙයි අදහස් කලේ මට Fb එකට වඩා එලකිරි හොදයි එත් දැන් දැනුම බෙදාගන්න ත්‍රේඩ් අඩුයි

    මෙහෙමයි මචන් උබ ත්‍රේඩ් නොදා අනික් උන්ට කියන්න බෑ හොද ත්‍රේඩ් දාන්නේ නෑ කියලා
    අපි මේකෙන් දෙයක් ගන්නවා වගේම මේකට දෙයක් දෙන්නත් ඕනේ
     
    Oct 30, 2009
    2,488
    46
    0
    Saint Joseph, Missouri.
    මෙහෙමයි මචන් උබ ත්‍රේඩ් නොදා අනික් උන්ට කියන්න බෑ හොද ත්‍රේඩ් දාන්නේ නෑ කියලා
    අපි මේකෙන් දෙයක් ගන්නවා වගේම මේකට දෙයක් දෙන්නත් ඕනේ
    11.gif
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මෙහෙමයි මචන් උබ ත්‍රේඩ් නොදා අනික් උන්ට කියන්න බෑ හොද ත්‍රේඩ් දාන්නේ නෑ කියලා
    අපි මේකෙන් දෙයක් ගන්නවා වගේම මේකට දෙයක් දෙන්නත් ඕනේ

    ඉතින් බන් මොනා දැම්මත් එක්කෝ රීපොස්ට් නැත්තම් කමෙන්ට්ස් නැහැ:dull: