Who find (WWW) World Wide Web? Do You Know?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    World Wide Web නැත්නම් අපි අහලා තියෙන වෙබ් එක ගැන දන්නවාද? :P:P
    wwwglobe.jpg

    අයියෝ ඕක මොකක්ද අපි හැමදාම පැය ගානක් ඉන්න එකනේ වෙබ් එක නේද?? :lol::lol::lol:
    කොච්චර දේවල් කරගන්නවද නේද?
    7.gif

    ඇත්තටම මේ වෙබ් එක මොකක්ද කොහෝම ද මේක ආවේ කවුද හොයාගත්ත පොර කියලා දන්නවද ඇහුවොත් දන්නේ ටික දෙනයි..
    8.gif
    නොදන්න අය ගොඩාක් ඇති..මාත් ඒ ගොඩටම අයත්..
    7.gif


    ඉතින් මේ www. හෙවත් World Wide Web වෙබ් එක ගැනයි.දන්න නොදන්න හැමෝටම..අන්තර්ජාලයෙන් තමා කරුණු පින්තුර සොයාගත්තේ!
    කියවලා බලන්න..අදහසක් එකතු කරලා ම යන්න අමතක කරන්න එපා කට්ටියම හොදද?:)
    වෙබ් කියන්නේ මොකක්ද??
    6.gif
    6.gif

    12451982228HI7JW.jpg

    මේක තමා අන්තරජාලය හරහා තොරතුරු හුවමාරු කරලා දෙන්නේ!

    ඒ කියන්නේ සෑම සියලු දෙයක්ම එක තැනක ඉදලා වෙනත් තැනකට HTTP – Hyper Text Markup Protocol කියන භාෂාව තමා බෝහෝම වෙලාවට යොදා ගන්නේ ඒවා එකිනෙක හරහා යන කොට..හැබැයි අපිට මේක ඇතුලට යන්න ඕන වෙනවා බ්‍රවුසරයක්..කට්ටිය දන්නවනේ බ්‍රවුසර් ගැන..Internet Explorer,Fire Fox, Chromeවගේ ඒවා..
    web-browser-icons-1117.jpg


    කවුද මේක හොයාගත්තේ? :rolleyes::rolleyes:
    1980සිට CERN නමින් හැදන්වුනු ස්විට්සර්ලන්තයේ පිහිටා තිබුන ලොව විශාලම පර්යේෂණාගාරයේ

    CERN_logo.svg

    වැඩ කරමින් සිටි ටිම් බර්න්ස් ලී (Tim Burners Lee)හා චර්ලි යු (Robert Cailliau) ඔවුන් සතුව තිබුනු විද්‍යාත්මක හා භොතික තොරතුරු ටික ගබඩා කරලා ඒවා එකිනෙකා අතර බෙදා ගන්න මගක් හොයමින් සිටි අතර පරිගණකය තුලින් මෙසේ තමන් සතු දේ බෙදා ගන්න ක්‍රමයක් හදාගන්න 1989 දි පුළුවන් වුනා.
    11.gif


    ටිම් බර්න්ස් ලී (Tim Burners Lee)
    Inventor-of-the-World-Wide-Web-Tim-Berners-Lee-with-his-Apple-Mac-laptop-running-OS-X.jpg


    චර්ලි යු (Robert Cailliau)
    220px-Robert_Cailliau_On_Desk.jpg

    1990 දෙසැම්බර් වෙද්දි මෙය තවත් දියුනු කල ඔවුන් එයWorld Wide Web ලෙස නම් කරන ලදි. :nerd::nerd::nerd:

    එකල World Wide Web ලාංජනය..:rofl::rofl:
    601px-WWW_logo_by_Robert_Cailliau.svg.png


    පලමු වෙබ් සර්වරය සහ ටිම් බර්න්ස් ලී (Tim Burners Lee)හා චර්ලි යු (Robert Cailliau) 2010 දී :nerd::nerd:
    pr_04.jpg


    පලමු වෙබ් සර්වරය :baffled::baffled:
    first_server.jpg


    පළමු වෙබ් පිටුවට යන්න මෙතනින් Click Here :):)

    මේ හදපු World Wide Web වැඩසටහන ඇතුලට යන්න ඕන වෙන බ්‍රවුසර 1991 සිට නිර්මාණය වු අතර 1992 දි Erwise Browser නම් වු බ්‍රවුසරයක් නිර්මාණය කරන ලදි. :)
    erwise5.jpg


    මේක දියුණු වෙච්ච හැටි..:nerd::nerd::nerd:
    1992 වන විට World Wide Web එක ජනප්‍රියතාවයට පත් වු අතර වෙබ් අඩවි 26ක් :lol::lol: මේ තුලට ඇතුලත් වු අතර ඉල්නොයිස් සරසවිය ඉන් ප්‍රධාන තැනක් ගන්නා ලදි.:):)
    ඉන් පසුව World Wide Web හරහා පින්තුර හා ශබ්දය ආදියට සහය දක්වන අලුත් බ්‍රවුසරයක් 1993දි NCSA(National Center for Supercomputing Application ) කියන ආයතනයේ රාජකාරි කල මාර්ක් ඇන්ඩ්‍රිසන් (Mark Andreessen) විසින් නිර්මාණය කල අතර එය Mosaic - මොසැයික් නම් විය.. :angry::angry::angry:

    41333424c0e27531a275d443eb6075b7_1M.png


    මාර්ක් ඇන්ඩ්‍රිසන් (Mark Andreessen) :nerd:

    එය ගොඩාක් ජනප්‍රිය වුනාට වේගය නම් ගොඩාක් ම අඩු වෙලා තමා තිබිලා තියෙන්නේ...:rolleyes::rolleyes:

    1993 අප්‍රේල් 30 වෙනකම්ම වෙබ් අඩවි තබා ගෙන ඉන්නවට මුදල් අයකර ඇති අතර 1993 අප්‍රේල් 30 පසුව CERN ආයතනය ලොව හැමදෙනාටම නොමිලයේ දැනුම බෙදා දෙන තැනක් බවට පත්කලා...:):):)
    මේ සමගම බොහෝ ආයතන වෙබ් අඩවි අන් අයට දර්ශනය කොට තම නිෂ්පාදන හදුන්වා දීම් ආදිය සිදුකරන ලදි.ඉතා ලාභදායි ප්‍රචාරක මාධ්‍යක් නේ..:dull::dull::dull:

    1994 දි ටිම් බර්න්ස් ලී මේ World Wide Web ඉදිරියට ගෙන යෑමට ආයතන කිහිපයක් හා එක්ව Administers Development Of World Wide Web Standers නම් ආයතනයක් පිහිටවන ලදි.

    1994 සිට 2000 දක්වා කාලයේදී World Wide Web හි වෙබ් අඩවි ප්‍රමාණය දහස් ගණනින් වර්ධනය වු අතර එකලදීම මේව එක වෙබ් අඩවියක් තුලින් සොයා බැලිය හැකි සර්චි එන්ජින් වෙබ් අඩවිද ඇතිවුනි..
    1990දි මේවායේ මුලික ඇරඹුම ඇතිවුවත් Google සමාගම සර්චි එන්ජින් ප්‍රධානියා ලෙස තම ස්ථාවරත්වය ගොඩ නගා ගෙන ඇත..:):):)

    World Wide Web හි මුල් කාලයේ තොරතුරු පමණක් ප්‍රදර්ශණය කල අතර 1994 දි අන්තර්ජාලය හරහා ගණුදෙනු හෙවත් o
    nline Shopping ක්‍රමයද :rofl::rofl::rofl:

    clickOnline.jpg

    පැමිණි අතර Amazon නම් පොත් වෙලදාම් කරන ආයතනය පලමු වරට මේ ක්‍රමය මගින් තම නිෂ්පාදන අලෙවිය සිදු කරන ලදි.:):)
    online-shopping.jpg

    1998වන විට ව්‍යාපාරික වෙබ් අඩවි 750,000 ක් World Wide Web හි අන්තර්ගත වී තිබි ඇත්තේ මෙහි ඇති ලාභ ප්‍රයෝජන නිසා තමා...

    2011 වන විට ලොව වෙබ් අඩවි.....:rolleyes::rolleyes::rolleyes:
    නෙට් කාෆ්ට් වෙබ් පිටුව කියන විදිහට මේ ජුනි මස වන විට 346,004,403 වන වෙබ් අඩවි ප්‍රමාණයක් World Wide Web තුල ඇත.... :baffled::baffled::baffled:

    web.jpg


    වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්...Click Here!

    කෙටියෙන් ඒ ගාන කියනවනම් ලොව එක් මිනිසෙකුට වෙබ් අඩවි 100 ට වඩා තියෙනවලු... :baffled::baffled:
    ඇත්තටම මේ World Wide Web දෙයියෙක් තමා නේද? :dull::dull::dull:
    දැන් නම් .com කියලා තමා ගොඩක් වෙබ් අඩවි තියෙන්නේ..එක දවසක් නැති වුනත් මොන මොන දේවල් අපි අපිටම කියාගන්නවද නේද?සමහරු ආයතන වලටත් හොද වචන වලින් දේශන තියනවා...
    7.gif

    ඒ තරමට දැන් අපි දවස ගෙවන්නේ මේකත් එක්ක හින්දා...:rofl:
    growing_appeal_of_online_shopping_on_christmas_and_boxing_day.jpg

    මේවා නැතිවුනොත් නම් සොරි.com! නේද??
    3.gif
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ චාමික සහෝ වැඩ පටන් අරගෙන වගෙයි හා
    වටින තොරතුරු ටිකක් අඩංගු ත්‍රෙඩ් එකක් අර පළමු වෙබ් බ්‍රවුසරය ගැන තියෙන තොරතුරු නම් ගොඩක් යූස් ෆුල් හා එකෙන්ම වටිනවා ඉගෙන ගන අයට ගොදක් හොදයි මේක නියමයි චාමික සහෝ
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    උදේම කොම්පියුටරේ ළඟට එන්නෙ WWW හොයාගෙනනෙ. ඒක නැති උනොත් ඉතින් දවසම කුජීතයි!


    Thanks for this thread (specially images)

    :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල චාමියෝ !! මැක්සා ත්‍රෙඩ් එකක් !! රෙප් 6+