Elakiri mature club

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    සභාපතිතුමො මෙන්න මෙකට මුන් සවුත්තුව දානවො:oo::oo:හැබැයි වැඩියෙන්ම කැගහන්නෙ අපිටත් වැඩිය වයසක උන් :lol::lol::lol:
    මුන් පොඩි පොඩී කීවාට මුන්ට අවුරුදු 20 දි අවුරුදු 40ක පෙනුමක් තියෙන්නේ.හුඟක් එවුන්ගේ තට්ටෙත් පෑදිලා. ඒ කාලේ අපේ තිබුන යන්ග් ලුක් එක දැන් කාලේ එව්වන්ට නෑ.
    :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන් පොඩි පොඩී කීවාට මුන්ට අවුරුදු 20 දි අවුරුදු 40ක පෙනුමක් තියෙන්නේ.හුඟක් එවුන්ගේ තට්ටෙත් පෑදිලා. ඒ කාලේ අපේ තිබුන යන්ග් ලුක් එක දැන් කාලේ එව්වන්ට නෑ.
    :P:P
    ඒකත් ඇත්ත. කොන්ඩෙ යනවාය, කොන්ඩෙ සුදු වෙනවය කියල ත්‍රෙඩ් කීයක්නං තියෙනවාද...
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මුන් පොඩි පොඩී කීවාට මුන්ට අවුරුදු 20 දි අවුරුදු 40ක පෙනුමක් තියෙන්නේ.හුඟක් එවුන්ගේ තට්ටෙත් පෑදිලා. ඒ කාලේ අපේ තිබුන යන්ග් ලුක් එක දැන් කාලේ එව්වන්ට නෑ.
    :P:P

    20 දි අලත් බැහැලද ??:lol::lol:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඒකත් ඇත්ත. කොන්ඩෙ යනවාය, කොන්ඩෙ සුදු වෙනවය කියල ත්‍රෙඩ් කීයක්නං තියෙනවාද...

    අපි ජෙල් ගාද්දි මුන් ගොඩපර හොයනවා ගස් යටට වෙලා :lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉතින් අපි කුමක් කරමුද ? සභාපති තුමාම කිව්වනම් බලන්න

    දැං ඉතිං අන්තිම කැමත්ත ලියලා........
    ආසා කරන ලීවර්ගෙකින් බොක්ස් එක හදවලා..........
    යන තැනකට පිනක් දහමක් කරගන්න තමා තියෙන්නේ ඉතිං............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං ඉතිං අන්තිම කැමත්ත ලියලා........
    ආසා කරන ලීවර්ගෙකින් බොක්ස් එක හදවලා..........
    යන තැනකට පිනක් දහමක් කරගන්න තමා තියෙන්නේ ඉතිං............
    උඹ දැනටම ඕවාත් කරගෙන ඉවරද ? :shocked: