Elakiri mature club

randext86

Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    ආ..... මොකද මේ අංකල්ලා ටික මහලු මඩමක් දාගන්නද??? නැත්තං විශ්‍රාම වැටුපක් හදාගන්නද?????
    :P:P:P:P
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ලොකයට යමක් කරපු හැම එකාම වයස 30 පැනපු එවුන්
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනේ මන්දා මේ තරුණ,ලපටි,ඉලන්දාරි ගැටයො
    නාකියො කියලා වයසක උන්දැලට කෝචොක් එක දාන්නෙ.
    අනේ...ඒ අසරනයො මැදිවියට එන්නත් කලින් එලොව යන්න හිතන් ඉන්නව වගේ.
    වයස යන්නෙ නෑ වගෙ නේ මේ ගැටයන්ගෙ කතාවල්....
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    වයස 30 පැන්නම මොකක් හරි වෙනස් වෙනවද අය්යලා.. අනේ මම නං එන්නේ නෑ මේ පැත්තේ.. නාකි සංගමයක්.. අපි තාම එල කොල්ලො නේ... EK නාකි සංගමය :D :D