maxxa New Facebook Account Security option..

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙම කෙලවෙන්නේ කොහොමද බන්?:confused:
    මචන් එහෙන් එන code එක අවේ නැත්නම්,
    අපි දැනට යන එන සුපුරුදු එකට වෙනසක්
    කරන්න උනොත්, එක නැති උනොත්, සිම් එක
    නැති උනොත්, sim එක කැපුවොත් බිල 30,000
    විතර ඇවිත්, SMS server bad උනොත් ,
    වෙනද asing උන බදු වලට කෙල උනොත්
    මොකද කරන්නේ උබල..
    මම නම් FB න මට නම් අවුලක් නැහැ
    මොනවා උනත් :oo:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් එහෙන් එන code එක අවේ නැත්නම්,
    අපි දැනට යන එන සුපුරුදු එකට වෙනසක්
    කරන්න උනොත්, එක නැති උනොත්, සිම් එක
    නැති උනොත්, sim එක කැපුවොත් බිල 30,000
    විතර ඇවිත්, SMS server bad උනොත් ,
    වෙනද asing උන බදු වලට කෙල උනොත්
    මොකද කරන්නේ උබල..
    මම නම් FB න මට නම් අවුලක් නැහැ
    මොනවා උනත් :oo:


    4n number eka wenas karanna puluwan. eka sarayak device eka add karama ayeth code enter karanna ona na.