maxxa New Facebook Account Security option..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල මේක ගොඩක් හොඳයි, හැක් කරන අයට නම් පාඩුවෙයි
ෆෝන් එක උස්සන්නත් වෙනවා:P
හැබයි හදිසියෙ වත් පරිගණකය ෆොර්මැට් කරලා ලොග් වෙන්න කලින් සිම් එක කෙල උනොත් බඩුම තමයි:baffled:
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මාර සීන් එක කියන්නේ මගේ ෆෝන් එකෙන් facebook.com browse කරලා ලොග් වෙද්දී අවුලක් නෑ.. ඒත් bb facebook app එක use කරලා ලොග් වෙද්දී code එක ඉල්ලනවා.
hmmm... ලොකු අවුලක් වෙන එකක් නෑ..
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මාර සීන් එක කියන්නේ මගේ ෆෝන් එකෙන් facebook.com browse කරලා ලොග් වෙද්දී අවුලක් නෑ.. ඒත් bb facebook app එක use කරලා ලොග් වෙද්දී code එක ඉල්ලනවා.
    hmmm... ලොකු අවුලක් වෙන එකක් නෑ..

    :):)