4n eka off una welawaka log wenna ona unoth mokada karanne???![]()
ෆෝන් එක උස්සන්නත් වෙනවාඑල මේක ගොඩක් හොඳයි, හැක් කරන අයට නම් පාඩුවෙයි


මාර සීන් එක කියන්නේ මගේ ෆෝන් එකෙන් facebook.com browse කරලා ලොග් වෙද්දී අවුලක් නෑ.. ඒත් bb facebook app එක use කරලා ලොග් වෙද්දී code එක ඉල්ලනවා.
hmmm... ලොකු අවුලක් වෙන එකක් නෑ..

