යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කැප් එක කොච්චර දුර යන්න ඇත්ද?
    ඒක තියා ගනින් බං...මාව මතක් වෙන්නත් එක්ක... :D

    Thanks you වේවා. ඒකත් එල කැප් එක.

    elakiri aye yana trip akakata hari set wenawa

    :)

    patta ban :(
    උඹව මග දිගට මතක් කර කර ගියේ.
     
    • Like
    Reactions: Hayao

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මමත් ගියාද ? :rolleyes: ට්‍රිප් එක නම් මල් හතයි...සංවිධානය කරපු සහ සහබාගී වූ අයට ගොඩක් ස්තුතියි... :) චාමිකව නම් අමතක වෙන්නේ නෑ.. :lol: ඉදිරියේදීත් වෙලාව ලද සැනින් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා ... ත්‍රෙඩ් එක දාන්න පෙරේරා ගොඩක් මහන්සි වෙලා තියෙනවා ... මගේ ළඟ නම් වීඩියෝ කරපු දර්ශන තියෙනවා ඒවා ජාස් මල්ලිට යවන්නම් ....

    ps :

    අයියේ රූම්ස් වල අරවත් තියෙනවද ?
    රෙප් වලින් බිල ගෙවන්න බැරිද ?
    අන්න අරු ආසනික් ගහනෝ !!
    හාමුදුරුවනේ අන්න පොල් කඩනෝ !!
    ඇන්ටි චාර්ජර් එකක් තියෙනවදෝ !
    නංගි මම මනාපයි ඔය බයිසිකලේ ගන්න !!

    :lol: :lol: :rofl:


    පට්ටම කතා දෙක... :lol::lol::lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ කවුද බන් අර මූන පුරා රැවුලක් වවන් තාපසයෙක් වගේ හිටිය පොර?:dull:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කට්ටිය හොදට ට්‍රිප් එක ගිහින් වගේ නේ...හොදයි හොදයි
    11.gif
    11.gif

    ඔයා ආවේ නෑනේ
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔයා ආවේ නෑනේ

    ගෙදරින් දුර ගමනක් නිසා එන්න දුන්නේ නෑ :(:( ඉරිදා යන එක ගැන සිකුරාදා නේ දැන ගත්තේ.ටිකක් කලින් දැන ගත්තා නම් යාලුවෙක් එක්කම එන්න තිබ්බා.එතකොට අදුනන කවුරු හරි යන නිසා එපා කියන්නේ නෑ නේ ගෙදරින්
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදරින් දුර ගමනක් නිසා එන්න දුන්නේ නෑ :(:( ඉරිදා යන එක ගැන සිකුරාදා නේ දැන ගත්තේ.ටිකක් කලින් දැන ගත්තා නම් යාලුවෙක් එක්කම එන්න තිබ්බා.එතකොට අදුනන කවුරු හරි යන නිසා එපා කියන්නේ නෑ නේ ගෙදරින්

    අපෝ දැන් මේක අහලම එපා වෙලා !! :P:rofl:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන

    හොඳම එක තමයි චාමික හා දුම්රියේ හමුවූ පොතක් අතින් ගත් තරුණිය.
    "මේ නවකතාවේ ප්‍රධාන චරිතේ උත්තරා."
    කෙල්ල කියවපු පොතේ නම "සිනාසෙන්න කියාදෙන්න" සිරාවටම එයාට නම් ඒක කියල දෙන්නම ඕනේ
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගෙදරින් දුර ගමනක් නිසා එන්න දුන්නේ නෑ :(:( ඉරිදා යන එක ගැන සිකුරාදා නේ දැන ගත්තේ.ටිකක් කලින් දැන ගත්තා නම් යාලුවෙක් එක්කම එන්න තිබ්බා.එතකොට අදුනන කවුරු හරි යන නිසා එපා කියන්නේ නෑ නේ ගෙදරින්
    එහෙනම් ඉතිං නෙක්ස්ට් ටයිම් ට්‍රයි එකක් දෙමු...

    අපෝ දැන් මේක අහලම එපා වෙලා !! :P:rofl:

    :lol::lol::rofl::P