මම පොටෝ පීර පීර උඹව තමා හෙව්වෙ..............
මම දැක්ක ඉන්නව...............


මම පොටෝ පීර පීර උඹව තමා හෙව්වෙ..............
මම දැක්ක ඉන්නව...............


ඒ කැප් එක කොච්චර දුර යන්න ඇත්ද?
ඒක තියා ගනින් බං...මාව මතක් වෙන්නත් එක්ක...![]()
elakiri aye yana trip akakata hari set wenawa

උඹව මග දිගට මතක් කර කර ගියේ.patta ban![]()
මමත් ගියාද ?ට්‍රිප් එක නම් මල් හතයි...සංවිධානය කරපු සහ සහබාගී වූ අයට ගොඩක් ස්තුතියි...
චාමිකව නම් අමතක වෙන්නේ නෑ..
ඉදිරියේදීත් වෙලාව ලද සැනින් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා ... ත්‍රෙඩ් එක දාන්න පෙරේරා ගොඩක් මහන්සි වෙලා තියෙනවා ... මගේ ළඟ නම් වීඩියෝ කරපු දර්ශන තියෙනවා ඒවා ජාස් මල්ලිට යවන්නම් ....
ps :
අයියේ රූම්ස් වල අරවත් තියෙනවද ?
රෙප් වලින් බිල ගෙවන්න බැරිද ?
අන්න අරු ආසනික් ගහනෝ !!
හාමුදුරුවනේ අන්න පොල් කඩනෝ !!
ඇන්ටි චාර්ජර් එකක් තියෙනවදෝ !
නංගි මම මනාපයි ඔය බයිසිකලේ ගන්න !!
![]()
![]()
![]()



ela ela next trip ekata apith kohoomahari enawaaa....
ela ala machan... apitath dawasaka puluwan wei alakiri set akayh akka mewage lassana gamanak yanna...
මේ කවුද බන් අර මූන පුරා රැවුලක් වවන් තාපසයෙක් වගේ හිටිය පොර?![]()
කට්ටිය හොදට ට්‍රිප් එක ගිහින් වගේ නේ...හොදයි හොදයි![]()
![]()
ඔයා ආවේ නෑනේ

ඉරිදා යන එක ගැන සිකුරාදා නේ දැන ගත්තේ.ටිකක් කලින් දැන ගත්තා නම් යාලුවෙක් එක්කම එන්න තිබ්බා.එතකොට අදුනන කවුරු හරි යන නිසා එපා කියන්නේ නෑ නේ ගෙදරින් ගෙදරින් දුර ගමනක් නිසා එන්න දුන්නේ නෑඉරිදා යන එක ගැන සිකුරාදා නේ දැන ගත්තේ.ටිකක් කලින් දැන ගත්තා නම් යාලුවෙක් එක්කම එන්න තිබ්බා.එතකොට අදුනන කවුරු හරි යන නිසා එපා කියන්නේ නෑ නේ ගෙදරින්


godak sathutuii .. eath mewa dakiddi papwa wawanne ne diyyo me magul rata damala gahala eanna hithenne mewa dakkiddi thama adithiya malli shik .. umbala athal gannwa ...![]()

කෙල්ල කියවපු පොතේ නම "සිනාසෙන්න කියාදෙන්න" සිරාවටම එයාට නම් ඒක කියල දෙන්නම ඕනේ
හොඳම එක තමයි චාමික හා දුම්රියේ හමුවූ පොතක් අතින් ගත් තරුණිය.
"මේ නවකතාවේ ප්‍රධාන චරිතේ උත්තරා."
එහෙනම් ඉතිං නෙක්ස්ට් ටයිම් ට්‍රයි එකක් දෙමු...ගෙදරින් දුර ගමනක් නිසා එන්න දුන්නේ නෑඉරිදා යන එක ගැන සිකුරාදා නේ දැන ගත්තේ.ටිකක් කලින් දැන ගත්තා නම් යාලුවෙක් එක්කම එන්න තිබ්බා.එතකොට අදුනන කවුරු හරි යන නිසා එපා කියන්නේ නෑ නේ ගෙදරින්
අපෝ දැන් මේක අහලම එපා වෙලා !!![]()



