යාල්~දේවී "The Train Trip"

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Manalolee mamamaliye :lol:

තව මේ වගෙ එවා නැද්දෝ:rolleyes:
++ජයවේවා
11.gif
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown::angry::angry: අන්න උඹට බඩු හරි..... මම පෙන්නුවා ඊයේ උඹ කියපුවා......!! :yes:

    මම මොනාද කිව්වේ ? උඹට පිස්සුද ? නැත්තන් ඔලුව කොහේ හරි වැදුනද ? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අර මැදවච්චියෙ තිබුන leyland එක පස්සෙ පැන්නුවෙ නැද්ද :D

    Leyland Rockz...... :yes: M8 දුම් කෝච්චි suckz...... :P


    25jce28.jpg



    මේ මම පොලොන්නරු ගිය වෙලාවක මහවදි ගත්තේ..... :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Niyama trip eka. Giya hamotama suba pathanawa.
    Eka dawase trip ekak nisa Yapane wadiya awidinna hambune na neda.

    Me ticket awrudu bara ganak parana athi. Yuddetath issella gahapuwa wenna athi.
    Honda sihiwatana.

    268982_176069952455112_100001563261148_534326_4451283_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:
    ට්‍රිප් එක ගිහිං ආපු වෙලේ ඉඳලා යුරාජයා මාත් එක්ක ඇර ගන්නවා M8 එකේ දුම ගැනයි වේගේ ගැනයි කිය කිය. ලේලන්ඩ් ඇන්ජින් දාපු කෝච්චි ගෙන්නන්න ඕනලු.


    :yes: අනිවා..... මේ M8 එන්ජින් වගේද....?? දුම නෑ, ඩීසල් බොන්නේ නෑ..... ලේලන්ඩ් එන්ජින් තියෙන කෝච්චි ගෙන්වන්නම ඕනා මේ කබල් M8 එක යකඩ වලට විකුනලා.....!! :lol::lol:


    2m4as7o.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අකුරු කියල දෙනවා, වඩේ කවනවා , දුම්රිය මාර්ග කියල දෙනවා වැඩ කෝටියයි... පුදුම කරුණාවක් තිබ්බේ ... :rofl::lol:

    :lol::lol: ඒක තමයි. කරුණාව වැඩිවෙලා කරුණාවතීලගෙන් කන්නෙ නැතුව ආපු එක මදයි :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    11.gif
    මැක්සා එකට ෆොටෝ ටික අරගෙන තියෙනවා......

    අර පේරා කෝච්චිය අරන් ගිය ටිකෙන් තේරැනා පේරා කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් උනානම්
    දුම්රිය ප්‍රමාදය අවම කර ගන්න තිබ්බා කියලා :rolleyes:


    :yes: Aniwa aniwaa.... Bus driver kenek wagee... horn gahuwaa athi wenna... :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපි ළඟදිම දවසක ඔයාව පහුකරගෙන යනවා.................!

    c3be2c0b403ff6f11c94247e1fe35fd6aca4791545e882cfd0346783cb34f7e86g.jpg


    :):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    චේ ගුවේරා ගේ පුතා නොහොත් linkinpark_lk :P

    උඹ මාව දැක්කේ නෑ නේද ? අනික් පාර වරෙන් වතිලයෝ ... උඹව මග දිගට මතක් කොලා අපි ... :D

    :yes: :yes: උඹට කිඹුහුම් ගියේ නැතැයි.....?? :rolleyes::rofl::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Niyama trip eka. Giya hamotama suba pathanawa.
    Eka dawase trip ekak nisa Yapane wadiya awidinna hambune na neda.

    Me ticket awrudu bara ganak parana athi. Yuddetath issella gahapuwa wenna athi.
    Honda sihiwatana.

    Thanks Bro!
    ඔව්. එහේ යන්න උනේ නෑ. යාල් දේවියෙන්ම යාපනේ යන්න පුළුවන්වෙයි අපිට ඉක්මනින්ම.
    ටිකට් එක අඩුම ගානේ අවුරුදු 30ක්වත් පරණ ඇති.