ඉස්සෝ වඩේ නෑ බං.
ඒ කෝච්චියේ ඉස්සෝ වඩේ විකුනන්නේ නෑලු.
ඔන්න උඹටම කියලා පින්තූරයක් ගත්තා මම. බලපං ත්‍රෙඩ් එකේ ලියලා ඇති.
nodokin meti gemba....
ubawa nam maranna watinne 

ඉස්සෝ වඩේ නෑ බං.
ඒ කෝච්චියේ ඉස්සෝ වඩේ විකුනන්නේ නෑලු.
ඔන්න උඹටම කියලා පින්තූරයක් ගත්තා මම. බලපං ත්‍රෙඩ් එකේ ලියලා ඇති.
ubawa nam maranna watinne 

ahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh !!!!!!!!!!!!!!!!
pererooooooooooooooooooo
uba nam.. *:^$*%£*
ha thanku ko ehenam photo eken hari amba achcharuwata![]()
ubata eka kiyala man karagaththu moda kamak![]()

අන්න එහෙම විස්තර ඇතුව කියන්නකො!
පෙරේරා කෝච්චිවල එල්ලිලා හිටියට ඕවා දන්නෙ නෑ වගේ
![]()
ලයිට් සිග්නල් තිබුනත් නැතත්, ටෝකන් එක මාරු වෙනවා. ඇයි බං ඔය මුලින් කියලා තියෙන්නේ මම දුම්රිය ස්ථාන දෙක අතර මාරුවීමට දෙන අවසරය කියලා.
![]()

අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවා
මම දැන් කල්පනාකලෙ මේක දැකලා තව 10-15ක් ඊලග එකට එනවා,එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල
වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ
හැබයි මෙහෙම ගියොත් වැඩෙ දෙල් වෙනවා මනුස්සයෙක් අපිව ගෙදරකට ගනිදමාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා
කොහොමද 30-40ක් එකපාර බස් එකකට දාන්නෙ, එකෙ ඉන්න එවුන්ව එලියට දාන්න වෙනවාකඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි
හැබයි එකෙත් ෆන් එකක් තියෙයි නෙ කොල්ලො බය වෙයි එලකිරි සෙට් එක එනවා කියලා කැ ගහගෙන දුවයි
කෙල්ලො ඇස්වහගෙන ඇගිලි අස්සෙන් බලයි
පොඩි එවුන් හොටු පෙරාගෙන දුවයි පෙරාගෙ සෙට් එක එනවා කියලා
![]()

දෙළුම් කවනවා. සමහරු බිස්නස් කරන්න ලෑස්ති වෙනවා. තව එකෙක් ට්‍රාන්සර් එකක් ගන්න ලෑස්තිය වෙන්නප්පුවට.

අනුරාධපුරේ අඹ. ගානට ඉදිලා. මිරිස් දාලා. කෑවා කෑමක්.......
ඒ අඹ එක නම් සිරාවටම මැක්සා.
machan gamana nam patta wage.podi kollo tiakak ekka uncle kenekuth innawa wage pwenawa mage as wala aulak da manda ..
පලයන් ඔටුවෝ යන්න ...අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවා
මම දැන් කල්පනාකලෙ මේක දැකලා තව 10-15ක් ඊලග එකට එනවා,එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල
වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ
හැබයි මෙහෙම ගියොත් වැඩෙ දෙල් වෙනවා මනුස්සයෙක් අපිව ගෙදරකට ගනිදමාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා
කොහොමද 30-40ක් එකපාර බස් එකකට දාන්නෙ, එකෙ ඉන්න එවුන්ව එලියට දාන්න වෙනවාකඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි
හැබයි එකෙත් ෆන් එකක් තියෙයි නෙ කොල්ලො බය වෙයි එලකිරි සෙට් එක එනවා කියලා කැ ගහගෙන දුවයි
කෙල්ලො ඇස්වහගෙන ඇගිලි අස්සෙන් බලයි
පොඩි එවුන් හොටු පෙරාගෙන දුවයි පෙරාගෙ සෙට් එක එනවා කියලා
![]()

අනුරාධපුරේ අඹ. ගානට ඉදිලා. මිරිස් දාලා. කෑවා කෑමක්.......
ඒ අඹ එක නම් සිරාවටම මැක්සා.

onna man kela gilla

machan gamana nam patta wage.podi kollo tiakak ekka uncle kenekuth innawa wage pwenawa mage as wala aulak da manda ..
නෑ ඉතින් පෙරා කලින් කියල තිබුනෙ. ඒත් ඔයා ආයෙ අහපු හින්ද, ඔයාට තේරුම්ගන්න බැරුව යන්න ඇති කියල තමයි මමත් දැම්මෙ.
එහෙම කරල තව පොඩ්ඩෙන් ගුටිත් කනවද මන්ද?
![]()
Manalolee mamamaliye

loolz hemadama chami witharada sindu kiyanne?
badama yanna oni ube nam....onna man kela gilla
![]()
uba den hemadma owa pennala man lk ena eka ikam wei wage lol

ඒ උඹ එනවාද? අනේ එපා බං.
වඩේ කූඩේ එල නේ?
අපේ නදීර පැටිස් විකුනන්න ආපු වෙලෙන්දෙක්වම ගත්තා. චාමික පැටිස් විකුනුවා ට්‍රේන් එකේ.

meh meh boru epa harida.... mage achcharu packets tikai, barcadi ekai oni![]()
kela giluna ban eka dekkama nam![]()
![]()
haffoiiiiii lolzzz welawata man hitiye naththe... nethnam man iwarai![]()

Ayye pattama patta trip ekakne...
4to dakkama hithune math trip eka giya kiyala...
![]()
බකාඩි?
ගල් බාගයක් දෙන්නම් ඕන නම්.