Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.

kandosboy

Member
Jun 28, 2011
43
5
0
scurvy කියන්නේ එලකිරි එකේ උඩු ගම් බලා පීනන එකෙක්.අනිත් අය + රෙප්ස් ඉල්ලන කොට මේකා රින රෙප්ස් එකතු කරනව.මිනිහා විකාර කියන්නේ අපේ ප්‍රතිචාර බලන්න මිසක් මානසික ලෙඩකට නෙවෙයි. පොරගේ හොබි එක වගේ
ඊයේ තට්ටයෙක් උගේ ගෙදර ආවා කියලාscurvy පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා.ඒකට මේකේ සමහරු සාදුලාට බනිනවා කියල ඌට බැන්නා.අන්න එවුන් තමයි මානසික කාරයෝ.තට්ටේ තියෙන්නේ සාදුට විතරද? සාදුලා කොන්ඩේ ටිකක් වවනවානේ.දැන් ඉන්න කොල්ලන්ගෙන් බාගෙට බාගයක් තට්ටයොනේ.
 
ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
අපේ මෙ සමාජයේ හැම තරාතිරමකම එවුන් ඉන්නවා... ඒ නිසා මේ වගෙ එවුනුත් ඉන්න එපැයි.... කාගෙ උනත් දරුවෙක්නෙ ඕව කරන්නෙ.
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    reputation_neg.gif
    Scurvy මට ගහපු මඩට... 06-28-2011 01:28 PM puluwan deyak kiyapan do - cool

    chike ban me wage wada nam karanna epa ganu wage...
    yasata inna api dennawa kotawanna karana
    wada balapallako me ganu wage un...

    yako Cool ge Rep power eka thoge wage 7 gunekin wadi...
    mama dannawa meka deepu kenea...:)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Scurvyta පින් සිද්ධ වෙන්න පිටිපස්සෙන් ඇවිත් ගහන අය කීප
    දෙනෙක් ගැන මම දැනගත්ත...ඒ අයට නම් ගැලවීමක් නැහැ හොදේ?

    what the hell of this. ?
     
    chike ban me wage wada nam karanna epa ganu wage...
    yasata inna api dennawa kotawanna karana
    wada balapallako me ganu wage un...

    yako Cool ge Rep power eka thoge wage 7 gunekin wadi...
    mama dannawa meka deepu kenea...:)

    නපුංසකයෝ ඉන්නවානේ බන් උඹට

    දැන් දෙන්න රෙප් විදිහක් නෑ මොකද ඊයේ ද පෙරේදද දුන්නා Scurvyගෙ ත්‍රෙඩ් එකේම මතක ඇතිනේ උඹට දිග මැසේජ් එකක් එක්ක දුන්නේ

    ;);)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    scurvy කියන්නේ එලකිරි එකේ උඩු ගම් බලා පීනන එකෙක්.අනිත් අය + රෙප්ස් ඉල්ලන කොට මේකා රින රෙප්ස් එකතු කරනව.මිනිහා විකාර කියන්නේ අපේ ප්‍රතිචාර බලන්න මිසක් මානසික ලෙඩකට නෙවෙයි. පොරගේ හොබි එක වගේ
    ඊයේ තට්ටයෙක් උගේ ගෙදර ආවා කියලාscurvy පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා.ඒකට මේකේ සමහරු සාදුලාට බනිනවා කියල ඌට බැන්නා.අන්න එවුන් තමයි මානසික කාරයෝ.තට්ටේ තියෙන්නේ සාදුට විතරද? සාදුලා කොන්ඩේ ටිකක් වවනවානේ.දැන් ඉන්න කොල්ලන්ගෙන් බාගෙට බාගයක් තට්ටයොනේ.

    මචන් මම mekawa තේරුම් අරන් ඉවරයි බන්.මේ පහල ටික බලපන්කො..
    මම කියන්නේ මේ අනික් උන් ගැන...
    :)

    මචන් GT මු banned වෙලා හිටපු කලේ මමත් මූට අනුකම්පා කල.
    eth දැන් බූමිකම්පාවක් වෙලා එක..මෙන්න මේකව banned කරලා
    දාන්න.මගුල..ලේ පිච්චෙනවා මේකාගේ වැඩ නිසා..අයි මූට බැරි
    වැදගත් THread එකක් දාන්න අම්මප..

    එපා වෙනවා බන් මු එක්ක.එක්කෝ උගේ අම්මගේ රෙද්දේ කොම්පියුටරේ
    ගැන කියවයි නැත්නම් මේ වගේ එකක් දායි.මම හැමදාම එන්නේ මු අදවත්
    හැදිලා හොද එකක් දළදා බලන්න.එත් අන්තිමට යන්නේ ලේ පුච්චන්.
    සිරාවටම බන් මු කව්ද? මොනවා කරන එකෙක්ද? වයස කීයද?ඉන්නේ
    කොහෙද?අදායම් මාර්ගය මොකක්ද?

    ekko mu apen athal gannawa..
    mu karanawa aththe apiwa choon karala
    api wayin wenawa balala athal ganna eka..:P

    Right මචන් දැන් තේරෙනවා.මචන් ගොඩක් බරට වැඩ ක්‍රම ඒ pressure එක පිට
    කරගන්න ලොකු අමාරුවක් ගන්න ඕන.ඒ වෙලාවට වෙන්නේ සමහර වෙලාවට
    වැරදි ඒවා.එත් එහෙම එක එක එලියට දැම්මේ නැත්නම් වෙන්නේ එන්න එන්න
    ඔලුවේ ගොඩ ගැහෙන එක.so so කුකුළා ඒකයි එහෙනම් මෙහෙම හැසිරෙන්නේ.. :P
    ඉස්සර මමත් වැඩ කරන කලේ එහෙම වැරදි ඒවාට ඇබ්බැහි උනා.

    hariyatama hari...eaka hinda nigga daana thred walata reply karala api karanne uge pressure eka adu karaganna udawwak
     
    • Like
    Reactions: princeofpersia2008

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නැහැ බන් මම උකව දකින දකින වෙලාවට තියෙන්නේ එක්කෝ අපේ ලේ
    රත් වෙන මගුලක් කියලනේ, උබ දැකල athine උකගේ Thread .ඉතින් මම
    කිව්වා ඔහොම වෙන්න එපා මිනිහෙක් වගේ හිටපන් කියල, ඕකගේ Thread වලට මම
    දාල තියෙන පොස්ට් බලපන්කො උබට තේරෙයි...ඉතින් මු අද ජෝක් එකට
    මට පොඩි මදක් gahuwa.එක awulak නැහැ.මට එක දැක්කම හිනා ගියේ හොදටම..
    ලොල්.මම කිව්වේ මේ පිටිපස්සෙන් ඇවිත් අනුන්ට කෙල වෙනකම් බලන් ඉන්නඋන් ගැන..
    ඒ වගේ උන්ට නම් මම පන්න පන්න ගහනවා මචන්..ඔන්න බලපන්කො උන්
    ටිකට මම ජීවිතේ එපා කරවන හැටි..:)

    සහාන් මොකො.?තරහෙන් අද.?:nerd:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    "Coollifestyleforyou" monada kale ubata ?
    man danna widiyata u hoda ekak.. but eke anith pettath ahala thiyanawa u wena name dala -rep danawa ewage sellam..

    poddak kiyapan balanna...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    scurvy කියන්නේ එලකිරි එකේ උඩු ගම් බලා පීනන එකෙක්.අනිත් අය + රෙප්ස් ඉල්ලන කොට මේකා රින රෙප්ස් එකතු කරනව.මිනිහා විකාර කියන්නේ අපේ ප්‍රතිචාර බලන්න මිසක් මානසික ලෙඩකට නෙවෙයි. පොරගේ හොබි එක වගේ
    ඊයේ තට්ටයෙක් උගේ ගෙදර ආවා කියලාscurvy පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා.ඒකට මේකේ සමහරු සාදුලාට බනිනවා කියල ඌට බැන්නා.අන්න එවුන් තමයි මානසික කාරයෝ.තට්ටේ තියෙන්නේ සාදුට විතරද? සාදුලා කොන්ඩේ ටිකක් වවනවානේ.දැන් ඉන්න කොල්ලන්ගෙන් බාගෙට බාගයක් තට්ටයොනේ.

    :lol:ඔව් ඇත්ත කතාව මුස්ලිම් කට්ටියටත් බැනල තිබ්බා..:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගනන් ගන්න එපා මචන්. කුකුලාගේ හැටි නේහ්. මමත් ඕකගෙන් මේ දවස්ටිකේම ආතල් එක ගන්නවා
     
    Status
    Not open for further replies.