Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78

හ්ම්, අපි හැම ආගමක් ගැන ම වැරදි අවබෝධයක් ගන්නේ නැතිව
ජිවත් වුනා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ..

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
හ්ම්, අපි හැම ආගමක් ගැන ම වැරදි අවබෝධයක් ගන්නේ නැතිව
ජිවත් වුනා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ..

මම ඒ හැම දෙයක් ම කියෙව්වා.. මම නම් දැක්කා එක...

මම ඒ හැම දෙයක් ම කියෙව්වා..
මම නම් දැක්කා එක මනුස්සයෙක් ව තියාගෙන එක දිගටම බයිට් එකට අරන් ඉන්නවා..
කොහොම වුනත් ඔගොල්ලන්ට අපේ ආගම බයිට් එකක් වුනාට කමක් නෑ..
ඒක ඔගොල්ලන්ගේ මතය නේ..
අනික හැම ආගමෙන්...
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්, අපි හැම ආගමක් ගැන ම වැරදි අවබෝධයක් ගන්නේ නැතිව
    ජිවත් වුනා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ..
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියනවා නේ යාලුවා..
    ඒයා දැනටමත් ඔයාගේම වේලා හින්දා ඒ ගැන දුක් වෙන්න එපා..
    අනික ඒ කෙල්ලව නේ ඔයා කවදා හරි බදිනවා නම් බදින්න යන්නේ..
    ඒ හින්දා දුක් වෙන්න යන්න එපා..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ඒ හැම දෙයක් ම කියෙව්වා.. මම නම් දැක්කා එක...

    මම ඒ හැම දෙයක් ම කියෙව්වා..
    මම නම් දැක්කා එක මනුස්සයෙක් ව තියාගෙන එක දිගටම බයිට් එකට අරන් ඉන්නවා..
    කොහොම වුනත් ඔගොල්ලන්ට අපේ ආගම බයිට් එකක් වුනාට කමක් නෑ..
    ඒක ඔගොල්ලන්ගේ මතය නේ..
    අනික හැම ආගමෙන්...
    ඔව්, ඒක නම් ඇත්ත..
    අපලයක් ම තමයි.. ඒත් ඉතින් මක් කරන්න ද..
    මට නම් දුක.. ඇයි මේ වගේ ත්‍රේඩ් එකක් වෙනුවෙන් ආගම් ගාව ගෙන මිනිසුන් මැරෙන්න යන්නේ කියලා..
    ආතල් ගන්න ඕනෑවට ඕය ආගම් මාතෘකා ඇදලා ගන්න ඕනේ ද ?
    :rolleyes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    හ්ම්, අපි හැම ආගමක් ගැන ම වැරදි අවබෝධයක් ගන්නේ නැතිව
    ජිවත් වුනා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඔව්, ඒක නම් ඇත්ත..
    අපලයක් ම තමයි.. ඒත් ඉතින් මක් කරන්න ද..
    මට නම් දුක.. ඇයි මේ වගේ ත්‍රේඩ් එකක් වෙනුවෙන් ආගම් ගාව ගෙන මිනිසුන් මැරෙන්න යන්නේ කියලා..
    ආතල් ගන්න ඕනෑවට ඕය ආගම් මාතෘකා ඇදලා ගන්න ඕනේ ද ?
    :rolleyes:

    ඇති බන් :lol::rofl:
     
    Status
    Not open for further replies.