හ්ම්, අපි හැම ආගමක් ගැන ම වැරදි අවබෝධයක් ගන්නේ නැතිව
ජිවත් වුනා නම් මේ කිසිම ප්රශ්නයක් නෑ..
ඔව්, ඒක නම් ඇත්ත..මම ඒ හැම දෙයක් ම කියෙව්වා.. මම නම් දැක්කා එක...
මම ඒ හැම දෙයක් ම කියෙව්වා..
මම නම් දැක්කා එක මනුස්සයෙක් ව තියාගෙන එක දිගටම බයිට් එකට අරන් ඉන්නවා..
කොහොම වුනත් ඔගොල්ලන්ට අපේ ආගම බයිට් එකක් වුනාට කමක් නෑ..
ඒක ඔගොල්ලන්ගේ මතය නේ..
අනික හැම ආගමෙන්...

හ්ම්, අපි හැම ආගමක් ගැන ම වැරදි අවබෝධයක් ගන්නේ නැතිව
ජිවත් වුනා නම් මේ කිසිම ප්රශ්නයක් නෑ..










ඔව්, ඒක නම් ඇත්ත..
අපලයක් ම තමයි.. ඒත් ඉතින් මක් කරන්න ද..
මට නම් දුක.. ඇයි මේ වගේ ත්රේඩ් එකක් වෙනුවෙන් ආගම් ගාව ගෙන මිනිසුන් මැරෙන්න යන්නේ කියලා..
ආතල් ගන්න ඕනෑවට ඕය ආගම් මාතෘකා ඇදලා ගන්න ඕනේ ද ?![]()


sanaa giyaa oi 2ta![]()
අපරාදෙ බන්, ශික්