අඩේ ඊයේ මට පට්ටට උණ ගත්ත ඕයි
අර නංගිය මතක් වෙලාද කොහෙද
අපේ සවාරිය ගැන කතා කරනව නම්
කිසිම දිනෙක අමතක නොවන සංචාරයක් උනා කිව්වොත් නිවැරදී
සංවිධායකයින් ගමන ආයේ ඒ ටු ඉසෙඩ් වෙනකම් නියමෙටම කරල තිබ්බා
චාමික සොහොයුරා නිසා ගමනේ විඩාව දැනුනෙත් නෑ එලකිරි එකේ චැට් කරල පෝස්ට් වල කොමෙන්ට් දාල සමහර විට ෆේස්බුක් එකෙත් චැට් කරපු ගොඩක් අය අදුරගන පුලුවන් උනා
කොළොබින් උදේ 6 ට පිටත් වෙලා රත්‍රී 8 පසුවී පැය භාගයක් ගෙවුනු වෙලේ ගමන නිමාකරන්න පුළුවන් උනා වෙන් වෙනකොට ගොඩක් දුක හිතුනා
මොනා කරන්නද ගෙවල් වලට යන්නත් එපැයි
එකෙන්ම අපේ යාල්දේවී එකෙන් ඕමන්තේ ගමන නම් සුපිරිම සුපිරි නැවුම් අත්දැකීමක් උනා
මේ අවස්ථාව අපිට ලබා දෙන කටුයුතු කරපු එලකිරි සංචාරක කණ්ඩායමේ සහෝදරයින්ට මගේ ප්‍රණාමය