යාල්~දේවී "The Train Trip"

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මම ආසයි මචං එහෙම තියනවාට. ඒත් PS පොඩ්ඩක් ගෑවිලා ගියාම තමයි පින්තූරෙට අමුතු ලික් එකක් එන්නේ. මම මෙච්ච්ර කල් දාපු කිසිම පින්තූරයක් එඩිට් කරලා නෑ.

PS+LR tama muu use karanne....amuthu gatiyak have..natural eketh amuthu gatiyak have :D Water bonawa ambaneta dan...:D :D
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Good Hiker ... man num 21Km tama ban danata Max gihin tiyenne..andila ayeth andenwa kiuwalu

    හැබැයි ඉතින් කට්ටිය එක්ක නිසා එච්චර ගානක් නම් නෑ..අනිත් ඒක බං වට පිටාවත් ලස්සනයි නේ...:):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    PS+LR tama muu use karanne....amuthu gatiyak have..natural eketh amuthu gatiyak have :D Water bonawa ambaneta dan...:D :D

    දැන් නෙමෙයි හැමදාම හොඳට වතුර බොන එක හොඳයි.
    කෝ ඉන්දික අයියා ඉන්නවා නේ.
    වතුර බීමේ ගුණය මූට කියලා දෙන්න අයියේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් නෙමෙයි හැමදාම හොඳට වතුර බොන එක හොඳයි.
    කෝ ඉන්දික අයියා ඉන්නවා නේ.
    වතුර බීමේ ගුණය මූට කියලා දෙන්න අයියේ.

    මම මේ අහන්න හිටියේ උඹ කෝක් කීයක් දවසට බොනවද ? :rolleyes:
     

    kingdewi

    Well-known member
  • ලොක්කයියා ඊයේ මුරුක්කු හදල නයිටක් ගහල .. :rofl:
    :P
    මම මේ අහන්න හිටියේ උඹ කෝක් කීයක් දවසට බොනවද ? :rolleyes:
    කෝක් එකකුයි මෙන්ටොස් එකකුයි ගත්තනම් එළ
    (විහිලුවටවත් කරන්න හෙම එපා :angry:)
    ayya colombo hospital ekeda

    කොළඹ හිටියනම්...අපේ සෙට් එකත් එක්ක හැමදාම සෙට් වෙන්න තිබුන!:love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :P:rofl:

    කෝක් එකකුයි මෙන්ටොස් එකකුයි ගත්තනම් එළ
    (විහිලුවටවත් කරන්න හෙම එපා :angry:)


    මම දන්නවා ඕක ... මම කියන්න ගියේ ඔය කෝක් දවසට 4-5 ක් බොන පුරුද්දක් මට තිබ්බ .. පස්සේ යටි බඩ රිදිල්ලක් ආවා... සෑහෙන්න අමාරු උනා ... ඒක නවත්තුවම තමා හරි ගියේ ... ඕක එච්චර හොඳ දෙයක් නෙමේ ඒකයි මම පෙරා මල්ලිට කියන්න ගියේ ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මේ අහන්න හිටියේ උඹ කෝක් කීයක් දවසට බොනවද ? :rolleyes:

    :P

    කෝක් එකකුයි මෙන්ටොස් එකකුයි ගත්තනම් එළ
    (විහිලුවටවත් කරන්න හෙම එපා :angry:)

    දැන් 95%ක්ම නවත්තලා දාලා තියෙන්නේ. බොන්නේම නෑ. සතියකට එක්වත් බොන්නේ නෑ. ට්‍රිප් එකක් ගියාම රස්නේ නිසා බොනවා ඇරෙන්න.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :)
    කරලා බලන්න්ම්:rofl:

    උඹ කොලාට කමක් නෑ ... මෙන්ටෝස් ඕන නෑ උඹේ කේක් කැල්ලක් ඇති ඕක අත්හදා බලන්න ... දානේටම එන්නම් කෙලින්ම :rofl: