යාල්~දේවී "The Train Trip"

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උඹ කිව්වේ මෙහෙම ගියොත් අම්මල ගැණු ළමයින්ව පාරට දාන එකකුත් නෑ කියල බබා වගේ කොබාලා කරන වැඩ නිසා :P:lol:
අහ් ඒකද මම හිතුවෙ ස්ප්‍රයිට් සීන් එක කියලා :rofl::P:lol:

මම මෙතන නැතෝ :no:
අහ්හ්හ් ඔව් ඔව් මම දන්වා විහිලුවට කිව්වෙ;) මම ඇෆ් බී එකෙන් දැකලා ති‍යෙ :P
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙන්න මගෙ ටිකට්,

    881c3b79bd6bbb8dfabacb71cb49feb690f52f63dc36b6c43f7aba9343c0aab76g.jpg



    5293e9030480c44b6ad8f1532ad8155b99ecedc60ecc5d8b106e486261cdf9496g.jpg


    :):):)
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eekath amuthuma kalawak nowe :P

    මම ආසයි මචං එහෙම තියනවාට. ඒත් PS පොඩ්ඩක් ගෑවිලා ගියාම තමයි පින්තූරෙට අමුතු ලික් එකක් එන්නේ. මම මෙච්ච්ර කල් දාපු කිසිම පින්තූරයක් එඩිට් කරලා නෑ.