ගිහිල්ල ඊයේ තමා ආවෙයි...
30km පයින් ගිහින් මට ඇඩුන බං...![]()
Good Hiker ... man num 21Km tama ban danata Max gihin tiyenne..andila ayeth andenwa kiuwalu
ගිහිල්ල ඊයේ තමා ආවෙයි...
30km පයින් ගිහින් මට ඇඩුන බං...![]()
මම ආසයි මචං එහෙම තියනවාට. ඒත් PS පොඩ්ඩක් ගෑවිලා ගියාම තමයි පින්තූරෙට අමුතු ලික් එකක් එන්නේ. මම මෙච්ච්ර කල් දාපු කිසිම පින්තූරයක් එඩිට් කරලා නෑ.
Water bonawa ambaneta dan...

Good Hiker ... man num 21Km tama ban danata Max gihin tiyenne..andila ayeth andenwa kiuwalu


PS+LR tama muu use karanne....amuthu gatiyak have..natural eketh amuthu gatiyak haveWater bonawa ambaneta dan...
![]()
![]()
දැන් නෙමෙයි හැමදාම හොඳට වතුර බොන එක හොඳයි.
කෝ ඉන්දික අයියා ඉන්නවා නේ.
වතුර බීමේ ගුණය මූට කියලා දෙන්න අයියේ.

ලොක්කයියා ඊයේ මුරුක්කු හදල නයිටක් ගහල ..![]()

කෝක් එකකුයි මෙන්ටොස් එකකුයි ගත්තනම් එළමම මේ අහන්න හිටියේ උඹ කෝක් කීයක් දවසට බොනවද ?![]()
)ayya colombo hospital ekeda

ලොක්කයියා ඊයේ මුරුක්කු හදල නයිටක් ගහල ..![]()
මට ඔව්වා තේරෙන්නේ නෑ. 
එල එලow අද නයිට් මල්ලී!![]()

කෝක් එකකුයි මෙන්ටොස් එකකුයි ගත්තනම් එළ
(විහිලුවටවත් කරන්න හෙම එපා)




කෝක් එකකුයි මෙන්ටොස් එකකුයි ගත්තනම් එළ
(විහිලුවටවත් කරන්න හෙම එපා)
මම මේ අහන්න හිටියේ උඹ කෝක් කීයක් දවසට බොනවද ?![]()
කෝක් එකකුයි මෙන්ටොස් එකකුයි ගත්තනම් එළ
(විහිලුවටවත් කරන්න හෙම එපා)
කරලා බලන්න්ම්![]()

den ehenam koheda inne
කොළඹ හිටියනම්...අපේ සෙට් එකත් එක්ක හැමදාම සෙට් වෙන්න තිබුන!![]()