Coke nathuwa kanne kohomada....![]()

KIK nam chater




ඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන
අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන
යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!

Kadiyage Green Appple![]()

ඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන
අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන
යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!

ජේ.කේ. ඇත නොකපාගෙන කොහොම ඔය සයිස් එකට ඇපල් කැපුවද මන්දා... 
අම්මට උදවු කරන හොඳ ළමයි එහෙමයි..මැල්ලුම් කපල දෙනවා..හරී ෂෝක්![]()

ජේ.කේ. ඇත නොකපාගෙන කොහොම ඔය සයිස් එකට ඇපල් කැපුවද මන්දා...
![]()


matath patta loku kalla hamba wuna..![]()

ඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන
අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන
යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!





