යාල්~දේවී "The Train Trip"

kingdewi

Well-known member
  • ඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන:P
    අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
    විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන:P
    යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!:love::love:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන:P
    අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
    විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන:P
    යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!:love::love:

    Kadiyage Green Appple :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන:P
    අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
    විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන:P
    යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!:love::love:

    :lol::lol: ජේ.කේ. ඇත නොකපාගෙන කොහොම ඔය සයිස් එකට ඇපල් කැපුවද මන්දා... :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන:P
    අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
    විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන:P
    යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!:love::love:

    Reply to Kingdevi ayya....:rofl::rofl::P:P

    තිබුනත් යන්නට හිත පෙර වාගේ
    බැඳලා නිසා ඒවා බෑ මේ කාලේ
    අයෙත් එනවා නම් 26 වෙනිද වගේ
    මුරුක්කු තමයි මාගේ පිහිටට ඇත්තේ..:lol::lol: