මගේ උණුසුම් සුබ පැතුම් කොල්ලෝ!
තව දිග ගමනක් යන්න කියල උබට ප්‍රර්ථනා කරනවා....
දළදා සමිදු පිහිටයි!
තව දිග ගමනක් යන්න කියල උබට ප්‍රර්ථනා කරනවා....
දළදා සමිදු පිහිටයි!
මගේ උණුසුම් සුබ පැතුම් කොල්ලෝ!
තව දිග ගමනක් යන්න කියල උබට ප්‍රර්ථනා කරනවා....
දළදා සමිදු පිහිටයි!

moakada seen eka ban?මාතර කිඹුලා;10503991 said:ඒක හරි කුමාර ..... මං ලොග් වෙලා විනාඩි පහක් නෑ .. මට මේල් එක ආවා චතුපැටියගේ මැසේජ් එකේ මමවත් බබාවත් නිසා නෙවෙයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ කොටෝනිස්ලා නිසා මට පේනවිදිහට උට උගෙ අම්මට කුණුහරුපෙන් බැනලා -රෙප් දීලා අපි දෙන විදිහට.. චතු පැටියා මට කතා කළා .. ඒක හරි
*************
උඹේ 1000ට සුභ පැතුම් මචන් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ


එල එල මචන් මෙහෙම thama prashna walin නැගිටින්න ඕනේ..
hitiyatath වඩා හොදට නැගිටින්න ඕනේ..සුබ පැතුම් මචන්
එළකිරි ekedima wage jeewitheth issarahata yanna...
![]()


moakada seen eka ban?
ko koeheda katada kawda? kanawa yako...![]()


මාතර කිඹුලා;10503991 said:ඒක හරි කුමාර ..... මං ලොග් වෙලා විනාඩි පහක් නෑ .. මට මේල් එක ආවා චතුපැටියගේ මැසේජ් එකේ මමවත් බබාවත් නිසා නෙවෙයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ කොටෝනිස්ලා නිසා මට පේනවිදිහට උට උගෙ අම්මට කුණුහරුපෙන් බැනලා -රෙප් දීලා අපි දෙන විදිහට.. චතු පැටියා මට කතා කළා .. ඒක හරි
මොකද මචන් සීන් එක? අපිත් ඉන්නවා බොලාත් එක්ක! 