දන්නවද?

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ලෝකයේ ජනගහනයෙන් 11% වමත හුරු අය.

    bart-at-blackboard.jpg

    ඉංග්‍රීසි හෝඩියේ අඩුවෙන්ම භාවිතා කර ඇති අකුර තමා Q අකුර.

    43-letterQ-q75-428x313.jpg


    goldfish මාළුවන්ට infrared සහ ultraviolet ආලෝකයන් දෙකම දැකගත හැකියි.

    goldfish.jpg


    පුසන් තම ජිවිත කාලයෙන් 66% ක් ගත කරන්නේ නින්දේ බව.

    cat-facts.jpg


    අකුණු ගැසීමේදී වයුගොලගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000 පමණ ඉහළ යන බව.

    lightning-gallery-18.jpg


    සක්‍රීය ගිනිකඳු වලින් තොර එක මහාද්වීපය ඔස්ට්‍රේලියාව බව.

    volcano.jpg


    ලෝක ජනගහනයෙන් 90% පමණ kiss කරන බව.

    How-to-French-Kiss.jpg


    කෝලා වලසුන් දිනකට පැය 16 ක් පමණ නිදාගන්න බව.

    Koala450j.jpg


    මිනිස් මොළයේ 78 % ක් පමණ ඇත්තේ ජලය බව.

    200px-NIA_human_brain_drawing.jpg


    සැම මිනිත්තුවකදීම පෘතුවියේ අකුණු ගැසීම් 6000 ක් පමණ සිදුවන බව.

    static_lightning-strike.jpg


    ඔටුවන්ගේ කිරි මිදෙන් නැති බව.

    alnassma-camel.jpg


    ගෙම්බන්ට ඇස් අරගෙන ආහාර ගිලීම කල නොහැකි බව.

    frog-1.jpg


    25 % අස්ථින් පිහිටා ඇත්තේ අපේ පාදවල බව.

    Foot-outside.jpg


    මිනිස් සිරුරේ ඉක්මනින්ම සුවවෙන අවයවය දිව බව.

    tongue.jpg


    ඔබ ඔබගේ උපන්දිනය තවත් මිනිසුන් මිලියන 9 ක් සමග එකම දිනයක සමරන බව.

    happy-birthday-quotes.jpg


    එක මිනිත්තුවක සිපගැනීමක් කිරීමට කැලරි 26 ක් වැයවන බව.

    kissing_965824.jpg


    කිඹුලන්ට දිව චලනය කල නොහැකි බව.

    crocodilearm_wideweb__470x3010.jpg


    අලින්ගේ සිරුරේ උෂ්ණත්වය උන්ගේ කන්වලින් විධිමත් කරන බව.

    elephants.jpg


    වවුලන් තමන් වාසය කරන ගුහාවලින් එලියට පිටවන්නේ වමට හැරී බව.

    bat.gif


    අපි කවුරුත් කැමට ප්‍රිය කරන french frice ලෝකෙට දායාද කරේ බෙල්ජියම බව.

    french-fries-pound-cake.jpg


    ඉංග්‍රීසි භාෂාවේ පැරණිම වචනය town බව.

    ENGLISH%20LANGUAGE%20COMPANY-3.JPG


    සංවේදීම ඇඟිල්ල දබර ඇඟිල්ල බව.

    index%20finger.jpg


    ලෝකයේ විකිනෙන ඉටිපන්දම් වලින් 96% ක් මිලදී ගන්නේ කාන්තාවන් බව.

    Lighted-Candles.jpg


    කඩදාසි වල උපත චීනයේ බව.

    paper-hires.jpg


    විල්බරෝව සොයාගත්තේ චීනය බව.

    Wheel_Barrow.jpg


    යතුරු පුවරුවේ ඉහළ පේලිය භාවිතයෙන් ලිවිය හැකි දිගම ඉංග්‍රීසි වචනය typewriter බව.

    6a0120a85dcdae970b0128776fb28f970c-pi


    අප දිනකට හුස්මවාර 23000 ක් පමණ ගන්න බව.

    breath.jpg


    වැඩිම කාලයක් පැවතිය හැකි සුර්යග්‍රහණය න්‍යායාත්මකව මිනිත්තු 7.31 ක් බව.

    solar-eclipse.jpg


    කඩදාසියක් 7 පාරකට වඩා නැමිය නොහැකි බව.

    paper-folding-1-1.jpg


    ජර්මනිය රටවල් 9 කින් වටවී ඇතිබව.

    germany_map.gif


    ජිරාෆ් සතුන්ට ඔටුවන්ට වඩා වැඩි කාලයක් ජලය නොමැතිව සිටියහැකි බව.

    giraffe1.jpg


    ඉතාමත් දරුණු වාහන අනතුරු සිදුවන්නේ සෙනසුරාදා දිනවල බව.

    motorcycle-crash.jpg


    ඉරිදා දිනයකින් පටන්ගන්න මාසවල 13 වෙනිදා අනිවාරයෙන්ම සිකුරාදා දිනයක් බව.

    199981_456872671_1bfe303b52_o1.jpg


    අපේ මුඛයේ දිනකට ඛේටය ලීටර 1 ක් නිපදවන බව.

    8880.jpg


    කැරට් වල මේදය 0% ක් බව.

    veggies_carrot-5581.jpg


    කෙසෙල් වල 75 % ක් ම ඇත්තේ ජලය බව.

    Bananas.jpg


    මිනිස් අක්මාව කාර්යයන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් කරන බව.

    human-liver.jpg


    අශ්වයන් නිදන්නේ හිටගෙන බව.

    horse.jpg

    කිඹුලන්ට ඇත්තේ කළු සුදු දෘෂ්ටියක් බව.

    crocodile.jpg


    ඔටුවන් ඉපදෙන්නේ මොල්ලියක් නැතුව බව.

    images


    කිවි කුරුල්ලන් අන්ධ බව.

    329582-56224-26.jpg


    ඉත්තෑවන්ට ඉබේම වතුරමත පාවිය හැකි බව.

    GambarLandak.jpg


    සැම වසරක් පාසාම සුර්යාගේ ස්කන්දය ටොන් මිලියන 360 කින් අඩුවන බව.

    sun.jpg





    ඔයාලගේ අදහස් දක්වලා යන්න :rofl:


    [email protected]
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සමහර ඒවානම් දැනන් හිටියා ඒත් කිබුලා black and white විතරයි දකින්නේ කියලා දැන්n හිටියේ නෑ.... :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සමහර ඒවානම් දැනන් හිටියා ඒත් කිබුලා black and white විතරයි දකින්නේ කියලා දැන්n හිටියේ නෑ.... :lol:

    PATTA MACHAN.PATTA.KEEP IT UP

    පුතා;10505029 said:
    කිබුලට පාට පේන්නේ නෑලු. හූ හූ.........

    maxaa tooo........

    elazzzzzzzzzz

    elaz:):)

    oh mewa aththada???:shocked::shocked::shocked:

    ඇත්ත තමා...:lol: