ලෝකයේ ජනගහනයෙන් 11% වමත හුරු අය.
ඉංග්‍රීසි හෝඩියේ අඩුවෙන්ම භාවිතා කර ඇති අකුර තමා Q අකුර.
goldfish මාළුවන්ට infrared සහ ultraviolet ආලෝකයන් දෙකම දැකගත හැකියි.
පුසන් තම ජිවිත කාලයෙන් 66% ක් ගත කරන්නේ නින්දේ බව.
අකුණු ගැසීමේදී වයුගොලගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000 පමණ ඉහළ යන බව.
සක්‍රීය ගිනිකඳු වලින් තොර එක මහාද්වීපය ඔස්ට්‍රේලියාව බව.
ලෝක ජනගහනයෙන් 90% පමණ kiss කරන බව.
කෝලා වලසුන් දිනකට පැය 16 ක් පමණ නිදාගන්න බව.
මිනිස් මොළයේ 78 % ක් පමණ ඇත්තේ ජලය බව.
සැම මිනිත්තුවකදීම පෘතුවියේ අකුණු ගැසීම් 6000 ක් පමණ සිදුවන බව.
ඔටුවන්ගේ කිරි මිදෙන් නැති බව.
ගෙම්බන්ට ඇස් අරගෙන ආහාර ගිලීම කල නොහැකි බව.
25 % අස්ථින් පිහිටා ඇත්තේ අපේ පාදවල බව.
මිනිස් සිරුරේ ඉක්මනින්ම සුවවෙන අවයවය දිව බව.
ඔබ ඔබගේ උපන්දිනය තවත් මිනිසුන් මිලියන 9 ක් සමග එකම දිනයක සමරන බව.
එක මිනිත්තුවක සිපගැනීමක් කිරීමට කැලරි 26 ක් වැයවන බව.
කිඹුලන්ට දිව චලනය කල නොහැකි බව.
අලින්ගේ සිරුරේ උෂ්ණත්වය උන්ගේ කන්වලින් විධිමත් කරන බව.
වවුලන් තමන් වාසය කරන ගුහාවලින් එලියට පිටවන්නේ වමට හැරී බව.
අපි කවුරුත් කැමට ප්‍රිය කරන french frice ලෝකෙට දායාද කරේ බෙල්ජියම බව.
ඉංග්‍රීසි භාෂාවේ පැරණිම වචනය town බව.
සංවේදීම ඇඟිල්ල දබර ඇඟිල්ල බව.
ලෝකයේ විකිනෙන ඉටිපන්දම් වලින් 96% ක් මිලදී ගන්නේ කාන්තාවන් බව.
කඩදාසි වල උපත චීනයේ බව.
විල්බරෝව සොයාගත්තේ චීනය බව.
යතුරු පුවරුවේ ඉහළ පේලිය භාවිතයෙන් ලිවිය හැකි දිගම ඉංග්‍රීසි වචනය typewriter බව.
අප දිනකට හුස්මවාර 23000 ක් පමණ ගන්න බව.
වැඩිම කාලයක් පැවතිය හැකි සුර්යග්‍රහණය න්‍යායාත්මකව මිනිත්තු 7.31 ක් බව.
කඩදාසියක් 7 පාරකට වඩා නැමිය නොහැකි බව.
ජර්මනිය රටවල් 9 කින් වටවී ඇතිබව.
ජිරාෆ් සතුන්ට ඔටුවන්ට වඩා වැඩි කාලයක් ජලය නොමැතිව සිටියහැකි බව.
ඉතාමත් දරුණු වාහන අනතුරු සිදුවන්නේ සෙනසුරාදා දිනවල බව.
ඉරිදා දිනයකින් පටන්ගන්න මාසවල 13 වෙනිදා අනිවාරයෙන්ම සිකුරාදා දිනයක් බව.
අපේ මුඛයේ දිනකට ඛේටය ලීටර 1 ක් නිපදවන බව.
කැරට් වල මේදය 0% ක් බව.
කෙසෙල් වල 75 % ක් ම ඇත්තේ ජලය බව.
මිනිස් අක්මාව කාර්යයන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් කරන බව.
අශ්වයන් නිදන්නේ හිටගෙන බව.
කිඹුලන්ට ඇත්තේ කළු සුදු දෘෂ්ටියක් බව.
ඔටුවන් ඉපදෙන්නේ මොල්ලියක් නැතුව බව.
කිවි කුරුල්ලන් අන්ධ බව.
ඉත්තෑවන්ට ඉබේම වතුරමත පාවිය හැකි බව.
සැම වසරක් පාසාම සුර්යාගේ ස්කන්දය ටොන් මිලියන 360 කින් අඩුවන බව.

ඔයාලගේ අදහස් දක්වලා යන්න

[email protected]