භාවිතයෙන් ඉවත් වු Firefox සංස්කරණ හා Web browsers ප්‍රයොජන
භාවිතයෙන් ඉවත් වු Firefox සංස්කරණ හා Web browsers ප්‍රයොජනයට ගැනිමෙදි සැලකිලිමත් විය යුතු කරුණූ
Mozilla Firefox භාවිතා කරන සාමජිකයන්ගෙන් බොහොදෙනෙකු මෙවනවිටත් Firefox 5 සංස්කරණය ස්ථාපනය(Install)(upgrade) කිරීමෙන් වැලකි සිටිනවා . සොයාගත් කරුණු අනුව නම් එයට ප්‍රධානම හේතුව වුයේ කලින් නිකුත් වු Firefox සංස්කරණයෙහි Add-ons නව සංස්කරණය සමග නොගැලපිමයි . Mozilla සමාගම විසින් Firefox 3.x ,4.x සදහා Security Updates ලාබාදිම නවතා ඇති අතර එයට හෙතුව වුයේ එය භාවිතා කරනන්ගෙ ආරක්ශාව පිලිබද ගැටුලු මතුවිමයි (critical Security issues) .Add-ons හා වෙනයම් දෙයක් සදහා භාවිතයෙන් ඉවත්වු Firefox සංස්කරණ(versions) හා Web Browsers ප්‍රයොජනයට ගැනිමෙන් ඔබට ඇතිවිය හැකි අනතුරු ගැන මදක් සැලකිලිමත් වුවාද? එය බාවිතා කරන ඔබගෙ සම්පුර්ණ පුද්ගලික හා රහස්‍ය තොරතුරු ලෙහෙසියෙන්ම Hacker කෙනෙකුගෙ අතට පත්විය හැකි බව ඔබ මිට පෙර දැනසිටියාද ? බොහො මෙහෙයුම් පද්ධති හා Web Browsers නිමකර පසුව එය Hack කිරිම අභියොගයක් වෙ . Browser Hacking Challenge හිදි සොයාගත් Firefox අනාරක්ශිත භාවයක්(vulnerable) හෙතුවෙන් එය එය නැවත සකසා Firefox 5 ලෙස නව සංස්කරණයක් නිකුත් කරනු ලැබිනි.එබැවින් ඔබ Firefox 3.x , 4.x භාවිතා කරන්නෙක් නම් දැනටමත් Hack විමෙ අවදානමක සිටින අයෙකි.
ඔබට අත්‍යාවශ්‍ය Firefox Add-on සමග Firefox 5 සංස්කරණය නොගැලපෙනම් මෙම පියවරයන් තුලින් එය සකසා ගත හැක
(4): Preference Name :extensions.checkCompatibility.5.0
තමා සතු දැනුම තවකෙනෙකු පිඩාවට පත්කිරිමට , රහස්‍ය තොරතුරු ලබාගැනිමට යොදවන්නන් Black Hat Hackers නමින්ද , තමන් සතු දැනුම යම් කෙනෙකු Hack විමෙන් ගලවාගැනිමට යොදාගන්නන් White Hat Hackers නමින්ද හැදින්වෙ. මොවුන් නොමැතිව තාක්ශණයේ දියුණුවද ඇතිවන්නෙ නැත . තමන්ගෙ ආරක්ෂාව රාදා පවතිනුයෙ තමාතුලය . අන්තර්ජාලය තුල ඔබගෙ නොදැනුවත් කමින් හො නොසැලකිලිමත් කමින් සිදුවන සුලු අතපසුවිමකින් තත්පර කිපයක් තුලදි ඔබගෙ සියලුම ගිනුම්(Accounts gmail,yahoo,facebook)හා රහස්‍ය තොරතුරු තව කෙනෙකු අතට පත්විය හැකිබව මතක තබාගන්න
(මෙය පිලිබද ඔබව මිටපෙරද දැනුවත් කිරිමක් කර ඇත) Thread Link

එලකිරි සමාජිකයින් වැඩිදෙනෙක් භාවිතා කරන ඉගිය(English - Sinhala) Add-onය
Firefox 5 සංස්කරණය සමග නොගැලෙපෙන අතර එය නිවැරදිව් Firefox 5 සංස්කරණය සදහා ස්ථාපිත කරගමු
ඉගිය Add-onය මෙයින් ලබාගත හැක :
Firefox 5 සදහා Internet Download Manager Add-onය
Browserය වෙත Drag & Drop කිරිමෙන් ස්ථාපිත කරගත හැක
Internet Download Manager 6.8 තුලින් Firefox 5 සදහා නවතම Add-onය ලබාගත හැක
Firefox 5 සංස්කරණය සමග නොගැලෙපෙන අතර එය නිවැරදිව් Firefox 5 සංස්කරණය සදහා ස්ථාපිත කරගමු
Code:
http://www.youtube.com/watch?v=NjW1_T30XBE
ඉගිය Add-onය මෙයින් ලබාගත හැක :
Code:
http://subasa.lk/ingiya-download.php
http://subasa.lk/downloads/ingiya/IngiyaBetaV2.xpi
Firefox 5 සදහා Internet Download Manager Add-onය
Code:
http://www.mediafire.com/?k3sz2yhdv3kz176
Internet Download Manager 6.8 තුලින් Firefox 5 සදහා නවතම Add-onය ලබාගත හැක
©DJSPK
සියලුම හිමිකම් ඇවිරිණී
වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
සියලුම හිමිකම් ඇවිරිණී
වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
Last edited:
..දැන් chrome වලට බැහැල ඉන්නෙ.මේක ෆට්ට 