Believe.it or NOT this is Sri Lanka ....

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    පිස්සු හැදෙනවනේ බන්...
    මේ කොහෙද කියල කියපන්කො දන්නවනම්..




    securedownload3b.jpg
    මේ පුනරීන් හරහා යාපනේට හදන අලුත් පාරෙ අලුතින් දාපු පාලම, මට හරියටම නම මතක නෑ මේ ජැටියට කියන, ඒ 32 පාරේ තමයි මේ තැන හම්බ වෙන්නෙ, මම බලන්න ගිහින් තියනවා, පට්ට ලස්සන ප්ලේස් 1ක, :):)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: හයිවේ එකේ අපි යනවා, :D නව මාවතේ අපි යනවා..

    :yes: අපේ රට දියුණු වෙනව දකින එකත් හිතට හරිම සතුටක් මචන්. :oo: මේවගෙ ගිහින් ම තමයි බලන්න ඕන පාරවල් හොඳද නැත්තම් හදපු උන්ගෙ බැංකු ගිණුම් විතරක් සරුද කියල. :yes: රෙප් + මචන්! :)