යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    උඹ වතුර ගහපන් මම අතුල්ලන්නම් ... :P අම්මප මේවා හෝදන්නේ නැද්ද මන්ද ...මම දැක්ක driver වව්නියාවේදී දොර වැහුවේ කොළයකින් අතේ ජරාව ගැවෙනවට :dull:

    වතුර ගහන වැඩේට ගැලපෙන කෙනෙක් ඉන්නවා....:rolleyes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇත්තට අපේ සෙට් එක දාලා ඇන්ජින් (කෝච්චි ඇන්ජින්) හෝදන ප්‍රොජෙක්ට් එකක් දම්මොත් මොකද?
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇත්තට අපේ සෙට් එක දාලා ඇන්ජින් (කෝච්චි ඇන්ජින්) හෝදන ප්‍රොජෙක්ට් එකක් දම්මොත් මොකද?


    ආයේ පිස්සුවක් ඇතැයි :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ හිතනවද උඹට වගේ හැමෝටම බුක් ෂොප් තියෙනව කියල :P

    යුරාජ්ට මගේ ගානේ හෝඩි පොතක් ඒ බුක් ශොප් එකෙං. ද දවසටම මූ නෑ. කෝල් එකක් දෙන්න ඕන බලන්න. :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තට අපේ සෙට් එක දාලා ඇන්ජින් (කෝච්චි ඇන්ජින්) හෝදන ප්‍රොජෙක්ට් එකක් දම්මොත් මොකද?

    270368_10150296504026418_603146417_9379262_7147764_n.jpg

     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඌ කිලිනොච්චි යන්වා කියලා යන්නෙ ඔහෙටනේ :D

    අපිට නම් තව ටික කාලෙකින් මැදවච්චි හරහ කිලිනොච්චි යන්න පුලුවන් වේවි කෝච්චියෙන් ආච්චිත් එක්කම....