උඹ වතුර ගහපන් මම අතුල්ලන්නම් ...අම්මප මේවා හෝදන්නේ නැද්ද මන්ද ...මම දැක්ක driver වව්නියාවේදී දොර වැහුවේ කොළයකින් අතේ ජරාව ගැවෙනවට
![]()
වතුර ගහන වැඩේට ගැලපෙන කෙනෙක් ඉන්නවා....

උඹ වතුර ගහපන් මම අතුල්ලන්නම් ...අම්මප මේවා හෝදන්නේ නැද්ද මන්ද ...මම දැක්ක driver වව්නියාවේදී දොර වැහුවේ කොළයකින් අතේ ජරාව ගැවෙනවට
![]()

ඇත්තට අපේ සෙට් එක දාලා ඇන්ජින් (කෝච්චි ඇන්ජින්) හෝදන ප්රොජෙක්ට් එකක් දම්මොත් මොකද?

උඹ හිතනවද උඹට වගේ හැමෝටම බුක් ෂොප් තියෙනව කියල![]()

ඇත්තට අපේ සෙට් එක දාලා ඇන්ජින් (කෝච්චි ඇන්ජින්) හෝදන ප්රොජෙක්ට් එකක් දම්මොත් මොකද?
එකෙන්ම චාමිකයා මට දිනේ කියපන් කොහේ උනත් මම එනවා
sha niyamai neda? Tnx share karata apath samaga

ඌ කිලිනොච්චි යන්වා කියලා යන්නෙ ඔහෙටනේ![]()