යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    271012_10150296811321418_603146417_9381653_1577303_n.jpg

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0

    උඹ වගේ ප්‍රොෆෙශනල් නෑ මම.
    M8 එක නම් එලට ආවා. :)

    mama mona professional da ban? :P nikan joliyata pic eka ehe mehe karanawa ... mage ahata + hithata hari yanakan ... btw oya thiyenne sira edit parawal tikak :D :D keep it up macho :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama mona professional da ban? :P nikan joliyata pic eka ehe mehe karanawa ... mage ahata + hithata hari yanakan ... btw oya thiyenne sira edit parawal tikak :D :D keep it up macho :yes:

    ඔවි ඉතිං. උඹේ ඇහැට හරි යනකම් කොරාම ප්‍රොෆෙශනල් වෙනවා නේ. ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)

    මෙන්න තව එකෙක්. කෝ යුරාජ්?:nerd:
    මේ දුවමු බං බස් එකක්.

    :rofl::P බස් එකක් වැඩ කරනකොට ටික දවසකින් එපා වෙයි මචෝ උඹට..... :no::baffled: ඒ නිසා අපි කෝච්චියක් ගමු..... මම drive කරන්නම්, උඹ ටිකට් ටික කඩපන්......!! :rofl::P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ලොල් ... උඹලට මක් වෙලාද මේ ? :eek: අපි වගේ තමුන්ගේම වියාපාරයක් කොරගෙන හිටියනම් අහවරයි නොවැ ? සක්කුවත් පිරිලා හිතත් පිරිලා නිදහසත් වැඩි නොවැ ? :rolleyes: ඔය බස් එක උස්සන් දුවන්න තමා වෙන්නේ උඹලට ...

    :angry: තමුන්ගෙම වියාපාර කරන්නේ කොහෙද බන් මේ ආණ්ඩුවත් එක්ක.... :angry: හෙට ඉදන් බස් ගාස්තු වැඩි ලු.... ඒවට හරියන්න ඔයිල්, spare parts, ටයර් ගනන් වැඩි කරනකොට.......!! :angry::angry:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :rofl::P බස් එකක් වැඩ කරනකොට ටික දවසකින් එපා වෙයි මචෝ උඹට..... :no::baffled: ඒ නිසා අපි කෝච්චියක් ගමු..... මම drive කරන්නම්, උඹ ටිකට් ටික කඩපන්......!! :rofl::P:lol:

    අපිට මේ ජොබ් නැතුව ඉන්නේ, වැඩිනම් මට දියන් උඹේ ජොබ් එක:baffled: