යාල්~දේවී "The Train Trip"

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ට්‍රිපක් යමුද?:rolleyes::rolleyes::rolleyes:


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    එකෙන්ම.......!! :) :D :yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    :(:(:(
    නෑ බං. මම හිතුවේ එන කොළඹ ගමන් ටර්න් ටේබල් එකට ගහයි කියලා. අපි පිටිපස්සේම නේ හිටියේ. පරක්කු වෙනකොට මම ඉස්සරහට ගිහින් බැළුවම තමයි දැක්කේ මූ අනිත් පැත්ත හරවන් එනවා. ට්‍රිප් එකේ ඒ පින්තූර ටික මට මිස් උනා.
    :(:(:(


    Next time ගමුකෝ miss වෙච්ච ටිකත්......!! :) :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    උඹ වතුර ගහපන් මම අතුල්ලන්නම් ... :P අම්මප මේවා හෝදන්නේ නැද්ද මන්ද ...මම දැක්ක driver වව්නියාවේදී දොර වැහුවේ කොළයකින් අතේ ජරාව ගැවෙනවට :dull:


    :lol::lol: Leyland engine එකක් උනා නම් ඔය වගේ දුම දාලා එන්ජිම කළු වෙන්නේ නැහැනේ....... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::P බස් එකක් වැඩ කරනකොට ටික දවසකින් එපා වෙයි මචෝ උඹට..... :no::baffled: ඒ නිසා අපි කෝච්චියක් ගමු..... මම drive කරන්නම්, උඹ ටිකට් ටික කඩපන්......!! :rofl::P:lol:

    කමක් නෑ. කොහොම හරි කොරමු. උඹ එලවහං. මම කොන්දා.
    11.gif
    11.gif
    11.gif