එන්ජිම තව කළු වෙලා ... හෝදන්න ඕන ..![]()
Green Test Fail වෙච්ච M8 එකක් නේ ඕක.....!!


එන්ජිම තව කළු වෙලා ... හෝදන්න ඕන ..![]()


මැප් එක නැතුව යන්න බෑනෙ. තාම ආරංචියක් නැද්ද?
මට කොපි එකක් ඕනා......!!![]()
ඒ උනාට පොඩි එකාලට ඔරොත්තු දෙන එකක් නෑ.....!!
40% ක් සැර.....!!
![]()
ඔව් ඔව්, උඹ ලබන අවුරුද්දෙ පෙන්සොං යන්නනෙ ඉන්නෙ.api podi da ban

නෑ බං. මම හිතුවේ එන කොළඹ ගමන් ටර්න් ටේබල් එකට ගහයි කියලා. අපි පිටිපස්සේම නේ හිටියේ. පරක්කු වෙනකොට මම ඉස්සරහට ගිහින් බැළුවම තමයි දැක්කේ මූ අනිත් පැත්ත හරවන් එනවා. ට්‍රිප් එකේ ඒ පින්තූර ටික මට මිස් උනා.
![]()

උඹ වතුර ගහපන් මම අතුල්ලන්නම් ...අම්මප මේවා හෝදන්නේ නැද්ද මන්ද ...මම දැක්ක driver වව්නියාවේදී දොර වැහුවේ කොළයකින් අතේ ජරාව ගැවෙනවට
![]()

Leyland engine එකක් උනා නම් ඔය වගේ දුම දාලා එන්ජිම කළු වෙන්නේ නැහැනේ....... 
koheda oka thiyenne hariyatama




maru edit tika bans ekenma kora haaaaaaaaaaaaaaaaaa
natural balala me widiyata balanakota nikan amuthu attractive gathiyak thiyenawa
වතිලයව තල්ලු කරමු කෝච්චියෙන් එලියට ...![]()
පව් බං ඌ ගන්න ගන්න රවුටරේට කෙල වෙනවලු අපේ උන්ගේ අනුහස් නිසා.....!! 

බස් එකක් වැඩ කරනකොට ටික දවසකින් එපා වෙයි මචෝ උඹට.....
ඒ නිසා අපි කෝච්චියක් ගමු..... මම drive කරන්නම්, උඹ ටිකට් ටික කඩපන්......!!
![]()
අපිට මේ ජොබ් නැතුව ඉන්නේ, වැඩිනම් මට දියන් උඹේ ජොබ් එක![]()

Next time ගමුකෝ miss වෙච්ච ටිකත්......!!![]()
![]()
![]()




Next time ගමුකෝ miss වෙච්ච ටිකත්......!!![]()
![]()
![]()

යුරාජ්ට මගේ ගානේ හෝඩි පොතක් ඒ බුක් ශොප් එකෙං. ද දවසටම මූ නෑ. කෝල් එකක් දෙන්න ඕන බලන්න.![]()