I am going to Marry.........

Status
Not open for further replies.

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වයස එච්චර අවුලක් නෑ... අදහස් ගැලපෙනවද බලපන්.. ඒක තමයි වැදගත්ම...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    family aya kemathi........ kellath kemathi........ mata bayai akamethi wei kiyalaa
    balen nam nevei..........

    කතා කරලා තියෙනවා නම්.. ඉතින්..
    ප්‍රශ්නයක් නෑ නේ..
    උඹට පුලුවන් හැම වේලාවේම ලෝභ වෙන්නේ නැතිව කෙල්ලගේ සුව දුක් හොයලා බලන්න.
    එහෙම කලා නම් කෙල්ලගේ හිත දිනා ගන්න පුලුවන් වෙයි..
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    කෙල්ලගේ හිත දිනා ගන්න කලින් ඒ කෙල්ලගේ දෙමව්පියන්ගේ හිත දිනා ගන්න විදිය ගැන පොඩ්ඩක් හිතන්න..
    හේතුව මේක ඇවිත් මගුල් කපුවෙක් මාර්ගයෙන් කතා කරපු එකක් හින්දා..
    අපි කෙල්ල ගැන හිතනවා වගේම ඒ කෙල්ලගේ ගෙදර උදවිය ගැන හිතන්න ඕනේ..
    මේ කාලේ කෙල්ලෙක් කැමති වුන තරමටම මදි..
    කෙල්ල හා කිව්වාත්.. ඒ කෙල්ලගේ දෙමව්පියන් අකමැති නම් වැඩක් නෑ..

    family ok...
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    man bandiddith kellata 18i ban. owa echchara ganak na. (kiuwata piliganina mata 19i)
    dan bandala aurudu 3katath kittui.api dennanam athal ekek innawa. hithuna banda
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    man bandiddith kellata 18i ban. owa echchara ganak na. (kiuwata piliganina mata 19i)
    dan bandala aurudu 3katath kittui.api dennanam athal ekek innawa. hithuna banda
    ඉතිං බන් එක අවුරුද්දයිනෙ වෙනස...ඒක අවුලක් නෑ...ගිරවගෙ කේස් එකේ අවුරුදු 9ක්ම වෙනස්....:dull:
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    හෆොයි කෙල්ල...
    00020355.gif
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කවුද බන් ඔය කපුවා...ලංකාවෙ ඉන්න අවුරුදු 25-26 කෙල්ලො ගැන ඌ දැනන් ඉදලා නැද්ද...
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ei gira sahodaraya ubata vayasa prashne nam thiyenne uba kiyapan thava avurudu 9 k imu kiyala. ethakota kellatath 28 vede goda!
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මට ඔන දේ උම්බලට තේරෙන්නෙ නාහෑ බන්........
    මම මේ කෙල්ලත් එක්ක First Time කතාකරන්න යන්නේ.......
    Photo වලින් විතරය් දෑක්කෙ........
    First Time හිතට වදින විදිහට කතාකරන්න ඔනනෙ....
    මුලින් ම මොනව ගෙන ද අහන්න ඔනේ...........
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කෙල්ල ඉස්සරහ ආණ්ඩුවට, මර්වින් සිල්වාට, දුමින්ද සිල්වාට බැනලා පොර වෙන්න ට්‍රයි කරපන්...
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කෙල්ල ඉස්සරහ ආණ්ඩුවට, මර්වින් සිල්වාට, දුමින්ද සිල්වාට බැනලා පොර වෙන්න ට්‍රයි කරපන්...

    :lol::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ඔන දේ උම්බලට තේරෙන්නෙ නාහෑ බන්........
    මම මේ කෙල්ලත් එක්ක First Time කතාකරන්න යන්නේ.......
    Photo වලින් විතරය් දෑක්කෙ........
    First Time හිතට වදින විදිහට කතාකරන්න ඔනනෙ....
    මුලින් ම මොනව ගෙන ද අහන්න ඔනේ...........
    අහපං මොකද උඹට කැමති උනේ කියලා.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මට ඔන දේ උම්බලට තේරෙන්නෙ නාහෑ බන්........
    මම මේ කෙල්ලත් එක්ක First Time කතාකරන්න යන්නේ.......
    Photo වලින් විතරය් දෑක්කෙ........
    First Time හිතට වදින විදිහට කතාකරන්න ඔනනෙ....
    මුලින් ම මොනව ගෙන ද අහන්න ඔනේ...........

    mama oyata wada 9yrs elder.ai mata kamathi une kiyala ahapan. :rolleyes:
     
    Status
    Not open for further replies.