family aya kemathi........ kellath kemathi........ mata bayai akamethi wei kiyalaa
balen nam nevei..........
කෙල්ලගේ හිත දිනා ගන්න කලින් ඒ කෙල්ලගේ දෙමව්පියන්ගේ හිත දිනා ගන්න විදිය ගැන පොඩ්ඩක් හිතන්න..
හේතුව මේක ඇවිත් මගුල් කපුවෙක් මාර්ගයෙන් කතා කරපු එකක් හින්දා..
අපි කෙල්ල ගැන හිතනවා වගේම ඒ කෙල්ලගේ ගෙදර උදවිය ගැන හිතන්න ඕනේ..
මේ කාලේ කෙල්ලෙක් කැමති වුන තරමටම මදි..
කෙල්ල හා කිව්වාත්.. ඒ කෙල්ලගේ දෙමව්පියන් අකමැති නම් වැඩක් නෑ..
මටත් 19 යි............![]()
ithin .......

ඉතිං බන් එක අවුරුද්දයිනෙ වෙනස...ඒක අවුලක් නෑ...ගිරවගෙ කේස් එකේ අවුරුදු 9ක්ම වෙනස්....man bandiddith kellata 18i ban. owa echchara ganak na. (kiuwata piliganina mata 19i)
dan bandala aurudu 3katath kittui.api dennanam athal ekek innawa. hithuna banda

Kemathinam Vitharaiiiii
කෙල්ල ඉස්සරහ ආණ්ඩුවට, මර්වින් සිල්වාට, දුමින්ද සිල්වාට බැනලා පොර වෙන්න ට්රයි කරපන්...


අහපං මොකද උඹට කැමති උනේ කියලා.මට ඔන දේ උම්බලට තේරෙන්නෙ නාහෑ බන්........
මම මේ කෙල්ලත් එක්ක First Time කතාකරන්න යන්නේ.......
Photo වලින් විතරය් දෑක්කෙ........
First Time හිතට වදින විදිහට කතාකරන්න ඔනනෙ....
මුලින් ම මොනව ගෙන ද අහන්න ඔනේ...........
මට ඔන දේ උම්බලට තේරෙන්නෙ නාහෑ බන්........
මම මේ කෙල්ලත් එක්ක First Time කතාකරන්න යන්නේ.......
Photo වලින් විතරය් දෑක්කෙ........
First Time හිතට වදින විදිහට කතාකරන්න ඔනනෙ....
මුලින් ම මොනව ගෙන ද අහන්න ඔනේ...........
