I am going to Marry.........

Status
Not open for further replies.

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    කෙල්ල ඉස්සරහ ආණ්ඩුවට, මර්වින් සිල්වාට, දුමින්ද සිල්වාට බැනලා පොර වෙන්න ට්‍රයි කරපන්...

    Eluwo umbanam eluwek newei .. Nariyek............
    :lol::lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    family ok...

    එහෙනම් ප්‍රශ්නයක් නෑ..
    ඒත් ඔයා ඒ කෙල්ලත් එක්ක ෆොන් එකෙන් හරි පුලුවන් තරම් කතා කරන්න උත්සහ කරන්න..
    ඒතකොට ඒ කෙල්ලගේ කතාවෙන් අපිට තේරුම් ගන්න පුලුවන් හැකියාව තියෙනවා..
    ඒ කෙල්ල උඹට කැමති ද ? එහෙම නැත්නම් ඒ කෙල්ල අකමැත්තෙන් ද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කෙල්ල කැමති තම්න් ලග තියෙන දක්ශතාවයක් ඉදිරියට දාපන්
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    හෆොයි කෙල්ල...
    00020355.gif

    mada
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම විරුද්දයි ඔය කසාදෙට,මම උඹට නරකට කියනවා නෙමෙයි,
    උඹත් පොඩ්ඩක් හිතලා බලපන් ඉස්සරහට උඹට මොකක් වෙයිද කියලා​
     
    Last edited:

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මම විරුද්දයි ඔය කසාදෙට,,
    උඹත් පොඩ්ඩක් හිතලා බලපන් ඉස්සරහට උඹට මොකක් වෙයිද කියලා​


    umba mokatada virudda wenne.....
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම විරුද්දයි ඔය කසාදෙට,,
    උඹත් පොඩ්ඩක් හිතලා බලපන් ඉස්සරහට උඹට මොකක් වෙයිද කියලා​

    :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතන මොකක් හරි උඹ හංගනවා. ඒක්කො උඹේ මොකක් හරි අවුලක් තියෙන්වා නැත්තං කෙල්ලගෙ මොකක්හරි අවුලක් තියෙන්වා. නැත්තං 19 කෙල්ලෙක් 28 කොල්ලෙකුට ඔහොම කැමති වෙන්නෙ නෑ.
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මෙතන මොකක් හරි උඹ හංගනවා. ඒක්කො උඹේ මොකක් හරි අවුලක් තියෙන්වා නැත්තං කෙල්ලගෙ මොකක්හරි අවුලක් තියෙන්වා. නැත්තං 19 කෙල්ලෙක් 28 කොල්ලෙකුට ඔහොම කැමති වෙන්නෙ නෑ.

    mata nam ledak nahaa......
    kellata monowahari ledak da ban.........
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    wayasa echchara aulak naha... mokada samahara kello 19 weddi sahena moralaa... adahas galapenawada balapan.. echcharai...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙතන මොකක් හරි උඹ හංගනවා. ඒක්කො උඹේ මොකක් හරි අවුලක් තියෙන්වා නැත්තං කෙල්ලගෙ මොකක්හරි අවුලක් තියෙන්වා. නැත්තං 19 කෙල්ලෙක් 28 කොල්ලෙකුට ඔහොම කැමති වෙන්නෙ නෑ.
    ඒක නෙමේ....උඹටත් දැන් තිහකට කිට්ටුයි නෙ...:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.